නීති තර්කයෙන් විමල්ගේ නඩුව ආපිට කැරකෙන හැඩ.. ආශු මාරසිංහ, අලගියවන්න අමාරුවේ..

February 7, 2017 at 11:20 am | lanka C news
නීති තර්කයෙන් විමල්ගේ නඩුව ආපිට කැරකෙන හැඩ.. ආශු මාරසිංහ, අලගියවන්න අමාරුවේ..

රක්‍ෂිත බන්ධනාගාගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සම්බන්ධ නඩුව අද කැදවූ අවස්ථාවේදී විත්තියේ නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ අදාල නඩුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත්තේ නීතිපතී උපදෙසින් තොරව බවයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය එසේ කර ඇත්තේ නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, වත්මන් එජාප මන්ත‍්‍රී ආශු මාරසිංහ අදාල නඩුව සදහා වගඋත්තරකරුවන් වීම වැළැක්වීම සදහා බවද නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා නඩුව සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලේය.

177 views