නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

May 3, 2018 at 9:20 am | lanka C news
නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

අවුරුදු උත්සවයන්හිදී පැවැත්වෙන ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ තරගයක් සිදුකර ඇති ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී මෙම තරගය පවත්වා ඇත.

කෙසේ වෙතත් මෙම පින්තූර සදහා සමාජ ජාලයන්හි එල්ල වන්නේ යහපත් ප‍්‍රතිචාර නොවේ.

177 views

78 Comments to “නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]”

  1. ජයරත්න says:

    මේකෙන් පේන්නේ තරුණ පරපුර තුළ රටේ ප්‍රධානින් කෙරෙහි ඇති හාස්‍යය සහ පිළිකුල මේ තරුණයින්ට බණින්නේ උන් කලේ මුංගේ පින්තූරෙකට ඇහැ තිව්වට විතරයි මේ පින්තූර වල ඉන්න උන් ශ්‍රී ලංකා මාවතාවම දූෂණය කරලා ඉවරයි. මහින්ද ලක් මාතාව කොටින්ගෙන් බේරගෙන උන්ගේ පවුල එකතුවෙලා බේරගත්ත ලක් මාතාව සමූහ දූෂණයට ලක් කලා. අනිත් එකා සිරිසේන මිනිස්සුන්ට බොරු පොරෙන්දු දීලා කරේ මහින්ද කරපු වැඩේමයි. මේ වගේ දේකට මේ තරුණයින්ට බණින හරක් ඉන්න රටකට මෙහෙම වෙච්ච එකේ පුදුමයක් නෑ. ගරු කරන්න ඕන ගරු කළ යුත්තට. ගරු නොකළ යුත්තන්ට ගරු කිරීම නිවට කමක්. මුං කවුරු බලයේ හිටියත් සිංහල ජාතියවත් බෞද්ධ සාසනයවත් රැකෙන්නේ නෑ වෙන්නේ ඒක විනාස වෙන එක විතරයි.

Main News