නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

May 3, 2018 at 9:20 am | lanka C news
නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]

අවුරුදු උත්සවයන්හිදී පැවැත්වෙන ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ තරගයක් සිදුකර ඇති ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.

‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී මෙම තරගය පවත්වා ඇත.

කෙසේ වෙතත් මෙම පින්තූර සදහා සමාජ ජාලයන්හි එල්ල වන්නේ යහපත් ප‍්‍රතිචාර නොවේ.

622 views

78 Comments to “නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]”

  1. පොඩි එකා says:

    උඹලව ප්‍රභාකරන්ගේ මිනිස් බෝම්බවලින් බේරගන්න උඹලගේ අම්මලා තාත්තාලා උඹලා පුංචි කාලේ ගිය ඉස්කෝලවල ගේට්ටු මුර කරන්න ගිය හැටි… හෑන්ඩ් බෑග් චෙක් කරපු හැටි උඹලට මතක නැතුව ඇති.. නමුත් උඹලගේ අම්මලා තාත්තලට ඒවා මතක ඇති.. අද උඹලට කැම්පස් එන්න නිදහන ලබල දුන්න ඒ මනුස්සයට උඹලා අපහාස කරනවා… ඒ අතීතය අදටත් ගියා නං උඹලත් බෝම්බවලින් මෙලහකට කුඩු වෙලා…

  2. Pedro says:

    AS PER THE GIVEN PHOTOS, PEOPLE WHO ARE APPEARED GET READY TO EAT PARRIPPU FROM THE NEXT GOVERNMENT.

  3. siran says:

    mamath neethiwediyek ,mahinda methi thumath neethi wediyek, neethi peetema sisun meewage deyak kiriima
    aththatama hitata gena enne maha dukak… wihiluwata gatauthu nethi uttaretara charitha upahasayata genemata taram pahalata moun wetunee eyi?

  4. Aceman says:

    Meke puduma wedey kiyanne, mehema deyak Mahindage kale karanam, godak aya hithanne Sudu Van ekakin aran yay kiyala.

    Hebay ehema wenne nehe, Mahindata puluwan me wagey gon weda dekala hinawela inna.

  5. Niru says:

    Mahinada is an exception but Sri Lankan lawyers are the scum of the earth

  6. Kabba Hora says:

    Your brain is in the back. May be foget in the toilet. Useless idiots

  7. mangal says:

    Loyars are most disgusting, notorious profession in SL. They Prove how bad they are.

  8. mangala says:

    Lapa Kumarayage Gal Kollo. Before Ranil get loss , go to him and earn some money selling your back where your brain is.

  9. silva says:

    me harak pataw tika prakadoruwo una dawasata janathawata deviyangema pihitai………

  10. ExUNPer says:

    Hmm!
    Looks like another foreign funded project !
    At the front end they use students !
    What about the back end ? Guess !!!

Main News