නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]
May 3, 2018 at 9:20 am | lanka C news![නීති පීඨ අවුරුදු උත්සවයේ ‘මහින්දට ඇස තැබීම’ තරගයක්.. සමාජ ජාලා ඇවිලේ.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/05/564645646.jpg)
අවුරුදු උත්සවයන්හිදී පැවැත්වෙන ‘අලියට ඇස තැබීම’ තරගය වෙනස් කර ‘මහින්දට ඇස තැබීම’ තරගයක් සිදුකර ඇති ආකාරය දැක්වෙන පින්තූර සමාජ ජාලයන්හි හුවමාරු වෙමින් තිබේ.
‘නීති පීඨ වසන්ත උදානය’ අවුරුදු උත්සවයේදී මෙම තරගය පවත්වා ඇත.
කෙසේ වෙතත් මෙම පින්තූර සදහා සමාජ ජාලයන්හි එල්ල වන්නේ යහපත් ප්‍රතිචාර නොවේ.
නිතී ගරුක පුරවැසියෝ හා මහජන සල්ලි හසුරුවන්නේ කව්ද? මීට හොදා එතුමහේ පස්ස පැත්ත ලෙව කෑමේ තරගය කොලානම්. තොපේ ඇස් පොට්ට වෙනවා මහා ජාතිය තියන දොස් වලට. නොදොකින්.
අවංකවම මම නම් මේ පාහර වැඩේ කරපු එකාට සාප කරනවා…. මොකද රට මේ තත්වයට ගොඩ ගත්ත එතුමාට කලගුණ සකන්න නොදන්න අමන රැලක් මේ ඉන්නේ මුුන්ව අම්මලා මේ ලොකෙට බිහි කරලා තියෙන්නේ බල්ලන්ට ජාතක කරලා …එකයි ඒ බලු කම ප්‍රදර්ශණය කරන්නේ…කාලකන්නි අසමජ්ජාති තිරිසනුන්
Sri lankan Lawyers are a set of thieves who do not have a specific job. They drag all court cases to earn maximum out of it. there is no respect to lawyers in the society, all know who they are.
Are Sinhalese digging their own graves? You should learn how to respect a great leader who saved your country.
මෙිකෙ කිසි වරදක් නැහැ.නිර්මාණශීලි පිරිසක්.අලියට වගේම මිනිස්සුන්ටත් ඇස් තියෙනවනෙ.ලබන සිංහල අවුරැද්දට මෛත්රීපාලගෙ,රනිල්ගෙ,මහින්දගෙ,ගෝඨාගෙ,සජිත්ගෙ රෑප ඇදලා ඇස් තැබීමෙි තරග තියමු.
නිර්මාණශීලි නීති ශිෂ්‍යයින්ට ජයවෙිවා!
මංගල සමරවීරට නම් ඇස තැබීමේ තරගය නෙවෙයි තියන්න වෙන්නේ .
ඔන්න ඔය ජාතියේ හිතේ හයිය නැති මිනිසුන්ට සංස්කෘතියට වයිර කරන මිනිසුන්ට රට පාලනයට එන්න දෙන්න හොඳ නෑ.ඩොනල්ඩ් ට්‍රම්ප් හමුදාවටත් ඔය ජාතියේ එවුන් ගන්න එපා කියල නියෝග දීලා .රුසියාවේ නම් ඒවගේ එවුන් ඉන්නේ හැංගිලා දැන් ලංකාවේ නම් “මම ආඩම්බරයි මම සමලිංගික “කියල කියන්න තරම් මට්ටමකට මුන් මේක විකුර්ති කරලා .
බුදුසමයේ නපුන්සකයනට මහනදම් පුරන්න ගන්නේ නෑ එකෙන්ම පෙන්වා නේද ඔවුන් අනික් රාජ්‍ය තනතුරු වලටත් නුසුදුසු බව
ඔය නාමල් නීති විද්‍යාලයේ විභාගය පාස්උන හැටි ගැන දන්න නීති ශිෂ්‍යයින් කළ සියුමි උපහාසයක් වෙන්න බැරිද?
This is a good example of the so called lawyers intelligence level. YES INDEED THEY ARE IDIOTS, HOW SAD THE SITUATION !
Mung ge ammalata mung wa wadala thiyenne koti……….
These buggers have forgotten how they got the freedom to spot the eye of Mahinda and to move freely in society today……………………….
kalakanni hatta ,,,, me wage buruwoth innawane…….
ජාතීක හැගීම් මොටකල, ආගම පිලිබඳ අවබෝධයක් නැති, භාෂාව මල ගමට දක්කන, අප වැනි සංස්කෘතියක් තුල මේ දරුවන්ගේ හැසිරීමට වගකිව යුත්තෝ කවුරුන්ද? මේ චින්තනය සකස් කරන්නේ කාගේ අවශ්‍යතාවටද? කුමන අරමුනක් සදහාද?