නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

October 4, 2018 at 11:20 am | lanka C news
නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

නීති විරෝධිව වැලි ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ලොරි රථයක් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරියේ යයි විරෝධය පල කරමින් කලහකිරීලෙස හැසිරුනු පොලිස් සැරයන්වරයා ඔක්තොම්බර් 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ඊයේ දිනයේදී මෙම සැරයන්වරයා සිදුවීමට විරෝධය පල කරමින් සිය ගිනි අවියද රැුගෙන තෙබුවනදී කලහකාරී ලෙස හැසිරිමෙන් සිරියදී ඔහුව පාලනය කර අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැරයන්වරයාගේ සේවය ඊයේ දිනයේම අත්හිටුවීමටද කටයුතු කර ඇත.

195 views

22 Comments to “නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..”

  1. neil says:

    pathetic pathetic.
    when billions of rupees taken by the highest officers when lowest level of law enforcement was prevented at the country from top to bottom crooks. what happened to mother Lanka. yes, Singapore has gone passing us, now India and Bangladesh going passing us.

    Aren.t our country blessed with strategically thinking, mother country loving and no cooks as leaders?

    where is the IGP? let us see about this sand permit and reasons to release.
    let us see what is happening to kudu taken to custody let us see

  2. sarath says:

    It is very easy. get hold of the lorry and check whether he had a valid permit to transport sand on this day in that lorry. Get the telephone of the OIC and find all the in coming calls at that time.

  3. Nandasoma says:

    මෙන්න යහපාලනේ නීතියේ නැමීම…….!

    හොරු එලියේ…… ඇල්ලූ නිපධාරියා හිරේ….!!

    කැකිල්ලෙ රජ්ජුරුවො හිටියනම් වහ බීල මැරෙනව…..!!!

  4. Ranarala says:

    remand karanta thibune ara hora oic neda? ranil, sirisena, pujitha umbalata mewagena balanta yuthukamak nedda? hariyata rajakari karala, balanne birinda, duwa, putha a manussaya wenuwen welapena heti. me parayinta hith pith nedda deyyane!

  5. david milibanda says:

    Honest Police Sergeant.

    report the OIC to the NPC and the Bribery Commission for illegally releasing the lorry.

  6. pandith says:

    At present the country needs this type of sergeant. The OIC is corrupt . It is up to NPC interdict OIC and promote the said sergeant as OIC

  7. manik says:

    තක්කඩි හොර පොලිස් ගුහාවේ මෙවන් කෙනෙකු සිටිම ගැනත් පුදුමයට කරුණක්..එතුමට මගේ උත්තමචාරය

Main News