නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

October 4, 2018 at 11:20 am | lanka C news
නීති විරෝධී ලොරිය මුදාහැරි OICට විරෝදය පා තෙබුවන කැළඹු සාජන් රිමාන්ඩ්.. වැඩත් තහනම් කරයි..

නීති විරෝධිව වැලි ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද ලොරි රථයක් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරියේ යයි විරෝධය පල කරමින් කලහකිරීලෙස හැසිරුනු පොලිස් සැරයන්වරයා ඔක්තොම්බර් 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

ඊයේ දිනයේදී මෙම සැරයන්වරයා සිදුවීමට විරෝධය පල කරමින් සිය ගිනි අවියද රැුගෙන තෙබුවනදී කලහකාරී ලෙස හැසිරිමෙන් සිරියදී ඔහුව පාලනය කර අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැරයන්වරයාගේ සේවය ඊයේ දිනයේම අත්හිටුවීමටද කටයුතු කර ඇත.

245 views
Main News