නීති හරහට හිටී.. මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගේන්න බැරිවෙයි..

February 9, 2019 at 6:31 am | lanka C news
නීති හරහට හිටී.. මධුෂ් ඇතුළු පිරිස ලංකාවට ගේන්න බැරිවෙයි..

ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිම මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධ ගිවිසුමක් නොමැති වීම මීට හේතුව යයි පැවසෙයි.

මේ තත්වය මත දැඩි රාජතාන්ත‍්‍රික මැදිහත්වීමකින් පමණක් යම් උත්සාහයක් දැරිය හැකි බව නීති අංශවල මතය වී ඇත.

117 views
Main News