නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..

July 1, 2022 at 12:00 pm | lanka C news
නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..

කොළඹ කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලිසය කටයුතු කර ඇත.

නීතීඥවරුන් විසින් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම මාර්ගය වසා දමා තිබේ.

31,086 views

15 Comments to “නීතීඥයන් විරෝධතා.. ලංකා බැංකු මාවත වසා දමයි..”

  1. SANA says:

    THE IDIOTS WHO DONT PAY SINGLE CENT TAX TO THE COUNRTY AKING ABOUT THE COUNRTY
    GET LOSS IDIOTS

  2. Gamarala says:

    තව කොපමණ කාලයක් හැංගිලා ඉන්න පුලුවන්ද?

  3. David Milli-banda says:

    Briefless Idiots.

  4. Helaya says:

    පාගමන්වලින් ඇති වැඩේ මොකක්‌ද? ඇයි මේ රටේ උගතුන් සවිධානය වෙලා මේ ප්‍රශ්නයට විසදුමක් හොයන් නැත්තේ. ආන්ඩුවට තේරෙන් නෑ නෙමෙයි උවමනාවක් නෑ. රනිල් ගොනෙක් නෙමේනේ. අමෙරිකන් agenda. උගතුන් පෙරට නාවොත් රට කම්මුතුයි. විකුනනවාමයි. අදිවෙයවු!!!

  5. Kubiyo says:

Main News