නීතීඥයා ඉල්ලා අස්වූ බැදුම්කර බෑනා වෙනුවෙන් මාරපන පෙනී සිටී..
September 9, 2017 at 8:02 am | lanka C news
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් ඉදිරියේදී බැදුම්කර කොමිසම හමුවේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටීමට නියමිතය.
එම සමාගම තමනටද බොරු කලේ යයි සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නිහාල් ප්රනාන්දු එම කටයුත්තෙන් ඉවත් වීම නිසා මාරපන මහතා ඒ සදහා ඉදිරිපත් වී ඇත.
විදේශ ඇමති තිලක් මාරපන මහතා ගාමීණී මාරපන මහතාගේ සහෝදරයා වෙයි.