නීතීඥ ප්‍රතිභා මහානාම අතින් රන්ජන් රාමනායක පටි රෝල් කරගන්නා සුන්දර අවස්ථාවක් මෙන්න..
October 24, 2016 at 1:02 am | lanka C news
මැද පෙරදිග රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල අද වන විට ශ්‍රි ලාංකික කාන්තාවන් අනන්ත ප්‍රමාණයක් දුක් විදින බව නීතීඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.
අද නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක එදා විපක්ෂයේ සිටියදී මේ ගැන නැගු හඬ අද කොහිදැයි ඔහු ප්‍රශ්න කරයි.