නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්ත වේ… මිලානෝ තානාපති වී සතියයි..

January 17, 2022 at 6:20 pm | lanka C news
නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්ත වේ… මිලානෝ තානාපති වී සතියයි..

ප‍්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය හදිසියේ අභාවප්‍රප්ත වී ඇත.

හදිසි හෘදයා බාධයක් හේතුවෙන් මිලානෝ හි රෝහලකට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇත.

මිය යන විට ඇය 71 වන වියැති වූවාය.

ඇය ඉතාලියේ මිලානෝ කොන්සල්ජනරාල් ලෙස පසුගිය 10 වැනි දා ආරම්භ කරන ලදී.

85,667 views

55 Comments to “නීලා වික‍්‍රමසිංහ අභාවප‍්‍රාප්ත වේ… මිලානෝ තානාපති වී සතියයි..”

  1. Dulmina says:

    මූසිලයන්ට පක්ෂ වී වාසි ගත්තාට ඔහොම තමයි වෙන්ඩ ඕන 🤣👍🤣👍

  2. wijesena says:

    mechchara wayasata gihin monawa karannada Council giyee??

Main News