නුගේගොඩට ආවේ දහඅටදාහයි.. රැලිය අතිශයින්ම අසාර්ථකයි..
January 28, 2017 at 1:20 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් ඊයේ නුගේගොඩදී පැවැත්වූ රැළිය අසාර්ථක වූයේ යයි එක්සත් ජාතික පක්ෂ ඇමති පී. හැරිසන් පවසයි.
එම රැළියේ වේදිකාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිරිසක් එක්වන්නේ යයි කල ප්රකාශය පසුව වෙනස් කිරීමෙන්ම එය තහවුරු වන්නේ යයිද ඇමතිවරයා කියා සිටියේය.
මෙම රැළියට ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පැමිණෙන බවට පවසා තිබුනද පැමිණ තිබුනේ 18,000කට ආසන්න පිරිසක් බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
Don’t worry Harrison. We don’t mind if it’s 1,800 even. Just tell your boss to hold LG elections. Then you can easily find the count
Another P talk from P Harrison..
He got up after counting commission got from paddy given as animal food and THANAKOLA for yahapalana voters