නුගේගොඩදී රැස්වීම දැක්කාම සතුටක් ඇතිවුනා.. – සුසිල් වැට උඩට නගී.. [Video]

January 28, 2017 at 11:17 pm | lanka C news
නුගේගොඩදී රැස්වීම දැක්කාම සතුටක් ඇතිවුනා.. – සුසිල් වැට උඩට නගී.. [Video]

නුගේගොඩදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ ජනරැළිය සම්බන්ධයෙන් තමනට සතුටක් ඇති වූ බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

නුගේගොඩදී මීට පෙර පැවති පළමු රැස්වීම සම්බන්දයෙන් තමන් දරන ලද ස්ථාවරය අදද දරන බවද ඔහු කියා සිටියේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.

2 views

6 Comments to “නුගේගොඩදී රැස්වීම දැක්කාම සතුටක් ඇතිවුනා.. – සුසිල් වැට උඩට නගී.. [Video]”

  1. asaranaya says:

    තොපිලා බොලව් රජකෙරුවෙ මේ පඹයා,
    වෙනස සැපැයි කියමන තොප හඬ ඇරියා,
    උන්ඩය අතේ තිබුණා ඇති! රූකඩයා,
    පළවා හරිණු දැන්වත් මේ දුර්ජනයා

    • senaka silva says:

      සුසිල් ප්‍රේම්ජයන්තට තිබුණු මහාධිකරණ නඩුව ඉල්ලා අස්කර ගත්තා මතකද? දැන් සුසිල් මේ දිනවල මෛත්‍රීට විරුද්ධ කරනමක් ගහන්න යනවා වගේ පෙන්නවා නේද? ඒ මොකද? මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු සංඛයාව අඩුකරන්න පුළුවන් ජාතික ආණ්ඩුව ආරක්ෂා කරගන්න සුසිල්ව ඉත්තෙක් කරගෙන ඉන්නා හින්දද?
      ඊනියා ජාතික ආණ්ඩුව අටවා ගනිමින් ඇමතිවරු සංඛ්‍යාව වැඩි කිරීමේ සිට 2015 අගොස්තු පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජිතයන් ඇමතිවරු කිරීමේ සියලු නීති ගැට ගහන්නේ කවුද? එකී පරාජිතයින් පාර්ලිමේන්තු යවන්න කියා ඒ මහා පාවිදීම කරමින් ලැජ්ජා නැතිව ඇමතිවරයෙක් ලෙස සුසිල් ඉන්නේ ඇයි?

  2. sujatha says:

    මේකත් තවත් රඟපෑමක් පමනයි

  3. Basil says:

    Mama sinaasuna oba gonaa una. .. pavu ban mahinda. Ohoma karanna epa susil. Mahinda asarana wela iddi.

  4. Rikie says:

    Apahu ubata denne nam nehe Susilo..!!

  5. sumith says:

    This is a starting point of next episode in plan C. A and B over and mahinda faction got caught nicely. This bugger was played in both episode. Don’t trust him anybody. He is a traitor. working for Indian raw money. His office staff know that and discussing this with their closed friends and relatives.

Main News