නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..

February 27, 2018 at 9:20 am | lanka C news
නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..

ඒකාබද්ද විපක්‍ෂය විසින් මාර්තු මස 07 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ජනරැළිය සදහා ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමතිවරුන් හය දෙනෙකු එක්වනු ඇති බවට වාර්තාවන් පලවෙයි.

රට පත්ව ඇති අස්ථාවරත්වයෙන් මිදීම සදහා වහාම මැතිවරණයක් පවත්වන ලෙස රජයට බල කිරීමට ඒකාබද්ද විපක්‍ෂය විසින් රට පුරා රැළි මාලාවක් පැවැත්වීමට සූදානමින් සිටින අතර නුගේගොඩදී පැවැත්වීමට සූදානම් කර ඇත්තේ එහි පළමු රැළියයි.

එම රැුළියට එක්වන ඇමතිවරුන් පිරිස මේ වන විටත් සාකච්චා පවත්වමින් සිටියද ආණ්ඩුවේ සිටින ජාතික ලයිස්තු ඇමතිවරුන් පිරිස ඒ සදහා දැඩි බාධා එල්ල කරමින් සිටින බවද ඒකාබද්ද විපක්‍ෂ ප‍්‍රකාශකයෙක් කීය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී ජනතාව අතින් ප‍්‍රතික්‍ෂෙප වීමට පෙර ඔවුන් තම දේශපාලන අනාගතය ගැන තීන්දුවක් ගනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

83 views

23 Comments to “නුගේගොඩ ඒකාබද්දයේ මහ රැළියට ඇමතිවරුන් හයක් ගොඩවෙති..”

  1. RAtawesiya says:

    ane wayasa 60 penna ekekwath janathawata,ratata epooooooooooooooooo
    mepamana kalak ape rata keeewaa ..higanno dasa kotipathiyo una O. L .wath hariyata nethi ewunda innawa
    ALUTHIN UGATH THARUNA PALAKAYAN RATA ILLANAWA.. EHATA MEHATA PENA PENA JANTHAWA RAWATA PADIGANNA EWUN APATA EPOOOOOOOOOOOOO

    • Amda says:

      ආයිමත් ඇරගත්තද සැලුන් දොර?
      තියෙන චන්ද ටික නැති කරන්න පොටක් තමයි.

      ඔය ඉන්න ටික ඇති. තව අලුතෙන් ගත්තා කියල නිකන් බරක් විතරයි.

      අනික මෙච්චර කල් තමුන් එක්ක හිටිය අය පස්සට දාන්න එපා අලුත් අඟ ආවා කියල. අර දර දිය ඇදපු මිනිස්සුන්ට එපා වෙනවා.
      හැමදාම හැමෝටම වෙන්නේ ඕක.
      දැන්වත් ඉගෙන ගත්තේ නැත්නම් ඔබතුමන්ලාගෙත් මොලේ පස්චාත්භාගයේ.

      අම්මපා මේ දේසපාලුවො මේ තරම් ගොන් ද?

      • හෙළබිම සත්ත says:

        මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
        සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
        පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
        මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…

        පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
        හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
        කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
        නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..

        හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
        තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
        අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
        පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..

        පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
        සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
        වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
        මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..

        • Bindu says:

          මේ එන්න හදන හාල්පාරුවෝ දැනට අරගෙන ඊලග චන්දෙ නම යෝජනා වලදී එලවල දැම්ම නම් නිකම්ම ඉතුරු 7% හොයා ගන්න පුළුවන්. ඒ විදියට තමයි ඉතිරි ජිවිත කාලයටම මුන්ට පාඩමක් උගන්න් වන්න පුළුවන්. එන්න කලින් එපා කිව්වොත් පාඩුව JO එකටමයි

      • කපුටා says:

        චන්දයක් ගන්න අවශ්‍ය පාර්ලිමේන්තුවෙ 2/3 ක හදාගන්න ඒකාබද්දයට එන ඔිනා එකෙක් ගත යුතු බව අපේ බූරැවන්ට නෙතේරෙන හැටි.
        චන්දෙ අවහම අාප්පයට අඩ තියන්න පැනපු උන් පරදන්න චන්ද දායකයො දැන ගන්න ඔිනැ.

  2. Karu Jayasuriya says:

    ද්‍රෝහියන් නැවත ගැනීම මහජනතාව අනුමත කරන එකක් නැහැ. එනිසා ඉතා පරිස්සමෙන් කරන්න වෙන්නේ. මොහුන් අමතක කර අලුත් ගමනක් යාම සුදුසුඉ. රටක් පසුගමනේදීත් තමන්නේ වසියාම පමණක් සිතන මොහුන් ඉදිරියෙත් එසේම වියහැකි.

  3. Nalaka says:

    තමන්ගේ බලය වෙනුවෙන් පොහොට්ටුව අම්බලමක් කරගන්නා අම්බරුවන්..

    • Kumari says:

      මේ එන්න හදන හාල්පාරුවෝ දැනට අරගෙන ඊලග චන්දෙ නම යෝජනා වලදී එලවල දැම්ම නම් නිකම්ම ඉතුරු 7% හොයා ගන්න පුළුවන්. ඒ විදියට තමයි ඉතිරි ජිවිත කාලයටම මුන්ට පාඩමක් උගන්න් වන්න පුළුවන්. එන්න කලින් එපා කිව්වොත් පාඩුව JO එකටමයි

  4. Karu Jayasuriya says:

    කොහොමටත් සියයට 45 පොහොට්ටුව සතුඉ. ඉතිරි සියයට 6 හෝ 7 ක් සොයාගැනීමට වෙනත් උපක්‍රම බාවිතා කලයුතුe. මොහුන් ගැනීමෙන් සමහරවිට සියයට 45 අඩුවෙන්නත් පුළුවන් ජනතාවගේ විරෝදය සහ විරුද්ද පක්ෂවල ඒ පිලිබඳ මත නිසා.

    • Karupaiyah says:

      sahathika aeththa karu jayasurira

    • පොහොට්ටුවට අවශ්‍ය බලය ලබා ගැනිමට චන්දයට පෙර ශ්‍රි.ල.නි.පයෙ සිටි ඔය බුරු පරගැති කෑපතේ පහරන අවස්ථාවාදි ඇමතියන් ඔනෑ නෑ. ශ්‍රි.ල.නි.පයට චන්දය දුන් ලක්ශ 14න් දැනටමත් ලක්ශ 10ක් විතර ජනතාව එකතුවෙලා ඇති. ඔවුන් ලගාකර ගත යුතුයි. හැබැයි පාරාජිකා වෙච්ච ඇමතියො ගනවාට අපි නම් එකග නෑ. මුන් ඔය ස්ටෙජ් ඒකට නගින්නෙ වාසියටයි.
      කොලඹින් සුසිලයායි තිලංගයයි නම් එපාමයි.

      • කැකිරි says:

        චන්දයක් ගන්න අවශ්‍ය පාර්ලිමේන්තුවෙ 2/3 ක හදාගන්න ඒකාබද්දයට එන ඔිනා එකෙක් ගත යුතු බව අපේ බූරැවන්ට නෙතේරෙන හැටි.
        චන්දෙ අවහම අාප්පයට අඩ තියන්න පැනපු උන් පරදන්න චන්ද දායකයො දැන ගන්න ඔිනැ.🙂

    • Kamal says:

      අවංකව ජනතාවට ඇත්ත කියා අම්බලමක් කර නොගත්තොත් සහ සැලුන් දොර ඉවත් කලොත් 56%ක් ගන්න පුලුවන්. බුලත් කොලය දකුණේ සිංහල චන්ද කඩා හංසයා දිනවන්න හදන බවත් ජනතාව තේරුම් ගනීවි.

  5. kate says:

    Please don’t take them. Thanks God, let them go. This country does not need that traitors (Wijithamuni, Mahinda Amarasinhge, Mahinda Amaraweera, Duminda Dissanayake, SB). In 3 years they are destroying the country consuming our money. Why do we maintain these buggers in future also? Why do they have a political future? For what? I feel, with regard to this point, our people do not protest and so silent.

  6. Sanjay g says:

    Budu ammo !
    please don’t take any of them please.
    without any of those papaya’s = ohoma yamu

  7. Kolitha says:

    oya haalpaaruwo keepadenek mehaata dakkala JVP eke ambaruwanta kiyala patta gahanna kramayak..kunu datha plan karala athi…

  8. S.B. says:

    මේ එන්න හදන හාල්පාරුවෝ දැනට අරගෙන ඊලග චන්දෙ නම යෝජනා වලදී එලවල දැම්ම නම් නිකම්ම ඉතුරු 7% හොයා ගන්න පුළුවන්. ඒ විදියට තමයි ඉතිරි ජිවිත කාලයටම මුන්ට පාඩමක් උගන්න් වන්න පුළුවන්. එන්න කලින් එපා කිව්වොත් පාඩුව JO එකටමයි.

    • බන්ඩා says:

      චන්දයක් ගන්න අවශ්‍ය පාර්ලිමේන්තුවෙ 2/3 ක හදාගන්න ඒකාබද්දයට එන ඔිනා එකෙක් ගත යුතු බව අපේ බූරැවන්ට නෙතේරෙන හැටි. චන්දෙ අවහම අාප්පයට අඩ තියන්න පැනපු උන් පරදන්න චන්ද දායකයො දැන ගන්න ඔිනැ.

  9. hari says:

    Karapu nadagama hodtama athi aurudu ganak AYINN WELA PAKINAKATA THEL GALA INNA

  10. DAYASIRI says:

    DON’T BELEAVE ANY MISCHEAVES EVEN THEY ARE MINISTERS.
    THEY HELPED TO SELL THE COUNTRY PARTS.
    ON THE OTHER HAND ” ALL THE RATS JUMPING FROM THE SINKING SHIP.

Main News