නුගේගොඩ ගුවන් පාලමේ අනතුරක්.. හමුදා සෙබලෙක් මරුට.. තවත් දෙදෙනෙකුට බරපතලයි..

July 20, 2020 at 8:40 am | lanka C news
නුගේගොඩ ගුවන් පාලමේ අනතුරක්.. හමුදා සෙබලෙක් මරුට.. තවත් දෙදෙනෙකුට බරපතලයි..

නුගේගොඩ ගුවන් පාලම මත මත සිදුවූ රිය අනතුරක් හේතුවෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පනාගොඩ යුද හමුදා කදවුර කඳවුරේ කැබ් රථයක් ගුවන් පාලම මතදී බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් තුවාල ලත් තවත් දෙදෙනෙකුට බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

360 views
Main News