නුගේගොඩ මහින්දගේ රැළියට පිලිතුරු රැළියක් එජාපයෙන්..
January 26, 2017 at 12:40 pm | lanka C news
මෙට දිනයේ නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ ජන රැළියට පිලිතුරු රැළියක් එක්සත් ජාතික පක්ෂය විසින් සූදානම් කර ඇත.
එජාප නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානතක්වයෙන් අනුරාධපුරයේදී පැවැත්වෙන මෙම රැුළිය සංවිධායන කරන්නේ ඇමති පී. හැරිසන්ය.
what do you think , i am asking from Anuradapura farmers.
nima please ask them in singhala
Un dakunu palaathen rata kaawaa. Api wella wathha bambalapitiya harahaa rata manawa. Un koti paradewwa. Api kot nagittewwa, Mahajaathiayata api kelnawaa, Api kelinawaa maha jaathiyata.