නුගේගොඩ මහ ගින්නක්..

April 10, 2021 at 5:30 pm | lanka C news
නුගේගොඩ මහ ගින්නක්..

නුගේගොඩ නගරයේ පිහිටීම පස්මහල් ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මේ වන විට එම ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ හතරක් යොදා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව සඳහන් කරයි.

මෙසේ ගින්න හටගෙන ඇති ගොඩනැගිල්ලේ වෙළෙඳ සංකීර්ණයක් පවත්වාගෙන යයි.

25,446 views

4 Comments to “නුගේගොඩ මහ ගින්නක්..”

  1. Jepi buster says:

    ඉස්සර ජෙප්පො මුලු රටේම කර්මාන්තශාලා ගිනි තිබ්බා.

    කර්මාන්තශාලා තියෙන විට ධනපතියන් බිහි වන බවත්, එවිට මිනිස්සු දුප්පතුන් වන බවත් ජෙප්පො පන්ති 5හේ ඉගැන්වුවා.

  2. Nanda Pathirana says:

    ඒකාලේ විමල් විරවන්සයත් ජෙප්පෙක් තමයි

    • Jepi buster says:

      ඒ කාලේ එහෙම උනාට දැන් සත්‍ය තේරුම් අරන් නිවැරදි ගමනක් යනවා.

  3. nimalsiri says:

    i know the guy who make fire to this building. his name is mubarak alias rajah. he is living at 41/5 railway avenue
    nugegoda. professinelly he drives a three wheeler. but he is a big agent and activist for ISIS. go and arrest him,
    before it is too late.

Main News