නුගේගොඩ රැළියට එන ඇමතිලාගේ දරුවන් හිරේ දමන බවට තර්ජන.. එන්න එපා කියා මහින්ද කියයි..
January 25, 2017 at 3:28 am | lanka C news
මේ 27 වන දා නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂ ජන රැළියට සහභාගී වීම සදහා සූදානමින් සිටි ආණ්ඩුවේ මැති ඇමති පිරිසකගේ දරුවන් සිරගත කරන බවට ආණ්ඩුව තර්ජනය කර ඇති නිසා ඔවුනට එදිනට සහභාගී නොවන ලෙස දැන්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
දුක් විදීම දේශපාලකයන්ට ප්රශ්නයක් නැතත් ඔවුන්ගේ දරුවන් නිකරුනේ දුක් විදිය යුතු නැතැයිද පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව පෙරලා දැමීමේ අරගලය ඉදිරියට ගලා යන බවද සදහන් කරයි.
Good move sir !
Right thinking !!
God bless you !!!
Thank you.
ඔබතුමාට ජයෙන් ජයම පතමි. කැබලි වලට කඩමින් රට පාවාදෙන සතුරන් ගෙන් මේ පින්බිම බේරාගැනීමට යෝධ බල යෝධ ශක්තිය නොඅඩුව ලැබේවා!
ජයෙන් ජයම වේවා ! යාලුවනේ 27 හමුවෙමු.
Jayawewa!!!!!!
No body will come. He knows that.