නුගේගොඩ රැළියට එන ඇමතිලාගේ දරුවන් හිරේ දමන බවට තර්ජන.. එන්න එපා කියා මහින්ද කියයි..

January 25, 2017 at 3:28 am | lanka C news
නුගේගොඩ රැළියට එන ඇමතිලාගේ දරුවන් හිරේ දමන බවට තර්ජන.. එන්න එපා කියා මහින්ද කියයි..

මේ 27 වන දා නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂ ජන රැළියට සහභාගී වීම සදහා සූදානමින් සිටි ආණ්ඩුවේ මැති ඇමති පිරිසකගේ දරුවන් සිරගත කරන බවට ආණ්ඩුව තර්ජනය කර ඇති නිසා ඔවුනට එදිනට සහභාගී නොවන ලෙස දැන්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දුක් විදීම දේශපාලකයන්ට ප‍්‍රශ්නයක් නැතත් ඔවුන්ගේ දරුවන් නිකරුනේ දුක් විදිය යුතු නැතැයිද පවසන හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව පෙරලා දැමීමේ අරගලය ඉදිරියට ගලා යන බවද සදහන් කරයි.

36 views
Main News