නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්

July 25, 2019 at 6:28 am | lanka C news
නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්

ජනතාවගේ මුදල් පසුම්බිය තර කරවන යහපත් සංවර්ධිත රටක් බිහි කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

ඇමති සජිත්ගෙන් ප්‍රතිඥාවක්…

ඇමති සජිත්ගෙන් ප්‍රතිඥාවක්…#lka #News1st #VC

Gepostet von Newsfirst.lk am Mittwoch, 24. Juli 2019

30 views

21 Comments to “නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්”

  1. kuma says:

    Very slimier situation when President Premadasa was appointed as presidential candidate. However all parameters proved that Sajith will become candidates and win next PE

  2. UNP-GALIBBA says:

    ඔය කියන සුරංගනා කතා සහ ගොන් අඤ්ඤා කීදෙනෙක් අහලා තියනවාද තමුන් ගේ මහ එකාම උපඳා පටන්ම බේගල් නොවැ ඇද බැවේ???

  3. ae uba mudal norrrtu nati korala rupiyaleyy 2keyy kaci vitarakma bhavithawata ganna laka lasssti koranawa kiyala arrrancheee.apeta rupiyal 5000 geyannna rupiyaley kaaaci rupiya 2 kaaci argana yannna loku mudal pasum bi hadawapan.

  4. Saradiel says:

    මුන් වසර 30ක් ම මේදේ තමා කිවේ ඔබේ වටිනා චන්දයට මුන්ට රැවටෙන්න එපා

  5. Love nature says:

    යකෝ කාලකන්නි විල්පත්තුවේ සත්තු වතුර නැතුව මැරෙනවා සතුන්ට වතුර ටිකක් දීපන් ඉස්සෙල්ලා

  6. Sampath says:

    Tighten yours testicles first…….

  7. Nidan Hora says:

    Hora kaapu salli welin godak dewal keranna balaporrutuwen inne

  8. පොරමෝලා says:

    වෙහෙර නිධන් ගිල්ල එකාට අපේ පසුම්බිය අග්ගලාවක්

Main News