නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්

July 25, 2019 at 6:28 am | lanka C news
නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්

ජනතාවගේ මුදල් පසුම්බිය තර කරවන යහපත් සංවර්ධිත රටක් බිහි කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

ඇමති සජිත්ගෙන් ප්‍රතිඥාවක්…

ඇමති සජිත්ගෙන් ප්‍රතිඥාවක්…#lka #News1st #VC

Gepostet von Newsfirst.lk am Mittwoch, 24. Juli 2019

105 views

21 Comments to “නුඹලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මං ප‍්‍රතිඥා දෙනවා..- සජිත්”

  1. helaya says:

    may be talking about filling with Rs 10/= notes.

  2. පොඩි එකා says:

    ධර්මිෂ්ඨ සමාඡයක් හදනවා කියලා ඡේ.ආර් ප්‍රතිඥා දුන්නා.. ධර්මිෂ්ඨ සමාඡයක් හැදුනද..? නැති බැරි අය ඇති හැකි අය කරනවා කියලා ඔයාගේ තාත්තා ප්‍රතිඥා දුන්නා.. දැන් රටේ ඉන්නේ ඔක්කොම ඇති හැකි අයද..? ඉතින් ඔයාගේ ප්‍රතිඥාවට වෙන්නෙත් ඕකම තමයි… අවුරුදු හතරහමාරක් ඔයත් හිටියේ මේ ආණ්ඩුවේ නේද..? දැන්ද අපේ පසුම්බිය මතක් වුනේ…?

  3. Puransisku says:

    අපගේ සදාදරනීය නායක සජිත් ජනපති වූවිට සියලු දුප්පත් සහ පීඩිත ජනතාවට යහපතක්ම සිදුවන නිසා රනිල් හාමු සදහටම ගෙදර යවා රට ගොඩගනිමු!

    • Modapala says:

      ආරියාව දැක්කත් මදෑ.
      වෙන මොකුත් එපා.

    • kawinda says:

      namuth, me kathaa ahankota mata hithuna deyak kiyannam. sanhidiyaawa, samagiya saamaya gena kathaa karanakota puduma saddayakin thrjanaya karanawa wage ne kiyawanne. koima kathaawakawath thenpath bawak nehene. ane manda…?

  4. Angoda Buva says:

    අනේ එපා අප්පා ….දැනටමත් ඒක බර වෙලා බොහොම අමාරුවෙන් ඒක උස්සන් ඉන්නෙ…මෙයා ඒක තවත් බර කර කරන්න හදනව …

    පිස්සුද මන්ද ?

  5. nf says:

    HOW?????????? BY TRESURE HUNTING?????????? ANOTHER BOGUS PROMISE!!!!!!!

  6. jsk says:

    මීට ඉස්සෙල්ල තව කෙනෙක් කිව්ව, “මට ඕනෙ ඔගොල්ලන්ගෙ සාක්කු සල්ලි වලින් පුරවන්නයි” කියල. එහෙම කියල ඇවිල්ල මහබැංකුවට දුන්න ගේමක් රට නන්නත්තාර වෙන්හම ? මෙයත් මොකාට එන්නද හදන්නෙ දන්නෙ නෑ.

  7. charles says:

    Your Father said the same thing. People still can remember that how happy people were when they heard Premadasa was killed

  8. simion says:

    අනේ පව් බං මල්ලියෝ…උඹටයි, උඹේ මායියටයි දෙන්නටම, ලඟදීම අංගොඩ යන්න සිද්දවෙනවාමයි..

    • The people says:

      That is not the main priority the majority people in our Motherland expect from National politicians ,at this crucial juncture .He should show to the Majority nation that he has a backbone to act against injustices to the Majority people happening in this period ( specially to their long standing civilisation and culture), from racial separatism and extreme religious fanaticism.The People are prepared to sacrifice anything to safeguard their civilisation and culture.

  9. බන්ඩා says:

    2015දි සජිත්ලා රනිල්ලා සිරාව ඉස්සරහට දා ගෙන මොන තරම් ප්‍රතිඥා දුන්නද? කීයක් ඉටු කලාද? කියපන් බලන්න. දැන් දෙන ප්‍රතිඥාත් එච්චර තමය්.

  10. Gonsun says:

    Malliye ohoma.nokiyan maha janayataaaaa
    Salliya nethath etha molayak thoge nethaaa
    Nidahan haralada denne kasi godaaaa
    Tom paka kelu thoge appa apa gathaaa

    Yako ratak diunwatama geniyanna
    Geval hadala beribawa wath denaganna
    Kamhal ethulu krusikarmaya nagganna
    Thota nethi molaya pita ratakin gennanna

Main News