නුවන් කුලසේකරගේ රියේ හැපී තරුණයෙක් මිය යයි.. කුලසේකර අත්අඩංගුවේ..
September 19, 2016 at 6:25 pm | lanka C news
කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබේ.
අදාල වාහනය පදවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන නුවන් කුලසේකරයි.
කුලසේකර පොලිස් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මේ දෙවැනි පාර නේද
ඒ කෞෂාල් ලොකුආරච්චි
නැහැ..
ඒ මුබරක්
ඇයි කුළසේකරව අත්අඩංගුවට ගත්තෙ… පච රණවකට විතරද පුළුවන් හප්පල ෆන් එකේ ඉන්න?
බලවන්තයා ඉදිරියේ නීතිය නැමෙන හැටිත් අසරණයා ඉදිරියේ නීතිය දරදඩු වෙන හැටිත් බලා සිටිමි. කෙතරම් ඡනප්‍රිය වුනත් නීතිය කාටත් එක හා සමාන විධිහට ක්‍රියාත්මක විය යුතුය. ඇප ලබා දීම සහ රිමාන්ඩ් කිරීම බලවන්තකම හා අසරණකම අතර දෝලනය වන්නකි.
මොනවා කරන්ඩද මචං
අර කතාවක් තියෙන්නේ …වෙල් යායක ගොං දෙන්නෙක් කකා උණි ….. දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී කියලා
අන්න ඒ කතාව තමයි මටනම් සිහි වෙන්නෙ.
බලා සිටිනු හැර වෙන මොනවා කරන්ඩද
ගානක් නැහැ , සාමාන්‍ය මිනිසුන් ඉන්නේ මැරි මැරී යන්න. හැම හෙන්චඉක්ම බේරෙනවා. නමුත් හර්ද සාක්ෂියට බේරෙන්න බැහැ . මැරී මැරී ඉපදෙනවා.