නුවරඑලියට එන්න එපා..- දිස්ත‍්‍රික් බලධාරින් දැනුම් දේ…

April 24, 2021 at 8:02 am | lanka C news
නුවරඑලියට එන්න එපා..- දිස්ත‍්‍රික් බලධාරින් දැනුම් දේ…

නුවරඑලිය වසන්ත උදානයට පසුගිය දින කිහිප තුල දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටි බවත්, එසේ පැමිණි පිරිසකට සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකම (23) දින වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා සතිඅන්ත දිර්ඝ නිවාඩුවට නුවරඑලිය දිස්ත්‍රික්කයට පැමිණිමෙන් වැලකි සිටිමට හැකිනම් එය වෛරය පැතිර යාම අවම කිරිමට උපකාරි වන බව නුවරඑලිය දිස්ත්‍රික් කොරොන මර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා දේශිය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නන්දන ගලබොඩ මහතා කියා සිටින්නේ සති අන්ත දිර්ඝ නිවාඩුව නුවරඑලියේ ගත කිරිම සදහා මේ වන විටත් දේශිය සංචාරකයන් විශාල පිරිසක් සංචාරක නිකේතන සහ හෝටල් කාමර වෙන් කරගෙන ඇති බවයි.

නුවරඑලිය නගරයෙන් , වලපනේ ප්‍රදේශයෙන් සහ හැටන් යන ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වි ඇති බවත්, ස්ථාන කිහිපයකම අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණ සිදු කරන බවත්, නුවරඑලිය දිස්ත්‍රික් කොරොන මර්ධන කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

40,555 views

6 Comments to “නුවරඑලියට එන්න එපා..- දිස්ත‍්‍රික් බලධාරින් දැනුම් දේ…”

  1. RAJANGANE-BOC-GU-CHAMARA says:

    Ape Duwalata (Kalu PRuka-man massinage) dowry ekata denda tiyena tea akkara 300 tiyenne Nuwara Eliye.
    Happaaaa…. api niyama Kotipatiyo, Game ekala apata respect karanda ona hrida

    • Rajangane-Yaya-10 Piyadasa Mudalati says:

      Ane nikan pada show danne natiwa hitin aptaya.
      Topita inda tanak hoya dunne mamane Rupiyal 500/= widamkarala 1962.
      Yoako MULA MATAKA TOYAGANU Kelehi guna Nonanna Amanaya

      Piyadasa Mudalali Yaya -10 Rajanganaya

  2. ක්‍රිමිනල් says:

    නුවරඑළියට ඇතුලු වන තැනදිම පකනිල් පෙති දෙකක් සමග කේරල ගව මුත්‍ර කෝප්පයක් බැගින් දුන්න නම් එච්චර අවුලක් යන්නෙ නෑ.

    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • ශිරා says:

      එන්න කලින්ම නවත්තන්න හිටන් ජනපතිටත් කොන්ද පණ නහැ

  3. priyal says:

    ena sancharakayan nuwara eliyedi PCR karanna . ethakota godak aya enne naha .

  4. Sambo says:

    Our fools don’t even understand their own mother tongue. Have road block and chase them back. that’s only way they will understand.

Main News