නුවරඑලියට සංචාරවකයන් විශාල පිරිසක්.. කොරෝනා නීති නොතකයි..

July 6, 2020 at 8:02 am | lanka C news
නුවරඑලියට සංචාරවකයන් විශාල පිරිසක්.. කොරෝනා නීති නොතකයි..

සති අන්ත නිවාඩුව සදහා දේශිය සංචාරකයන් විශාල පිරිසක් (04) සහ (05) දිනයන්වල නුවරඑලියට පැමිණ ඇත.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබුණු අතර වෛරසය පැතිර යාමේ අවධානම තරමක් අවම විමත් සමග පනවා තිබු නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරිමෙන් අනතුරුව නුවරඑලියට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටියේය.

නුවරඑලියට සංචාරකයන් පැමිණිමේ අඩුවක් තිබු නිසා නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ නවාතැන්පොලවල් වල  ව්‍යාපාර කටයුතු අඩාල වි තිබු අතර යලිත් සංචාරකයන් පැමිණිම නිසා නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය යලිත් යථා තත්ත්වයට පැමිණෙමින් පවති.

නුවරඑලිය නගරයේ සියළුම සංචාරක හෝටල් සහ නිකේතන (04) දිනයේ සංචාරකයන්ගෙන් පිරි තිබු අතර එසේ පැමිණි සංචරකයන් විශාල පිරිසක් මුඛ ආවරණ පැලද නොසිටිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,855 Viewers

7 Comments to “නුවරඑලියට සංචාරවකයන් විශාල පිරිසක්.. කොරෝනා නීති නොතකයි..”

  1. ඔය මානසිකත්වය තියෙන හරක් ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ හැමතැනම ඉන්නවා. කෙලවගත්තට පස්සේ ආන්ඩුවට බනිනවා…මෝඩ හැත්ත. මුන්ට තේරුම් ගන්න බැහැ , කොරෝනා හැදුනොත් ඉස්සර වෙලාම කෙලවෙන්නෙ උන්ගෙම පවුලේ උන්ට කියලා… කාලකන්නි… දවසක් දෙකක් සැප අරන් ජීවිතෙන් වන්දි ගෙවන්න හදනවා..

    • chandimani says:

      Law must be enforced strictly. Why cannot police take action to send them all to quarantine centres?

  2. Saradiel says:

    Where is the law police is enforcing to wear the face mask at public places. One law must exist in the entire country!

  3. Liyanage says:

    Same thing happened in Katharaga also. A lot of gentlemen devotees.

  4. බන්ඩා says:

    ලක්ෂ 220 කට තහංචි තද කරනවට වැඩිය දැන් කොරෝනා පැතිරීම පිටින් එන අයගෙන් නිසා ඒ අයගෙ නිරෝධාන කාලය සහ ක්‍රම තද කරන එක ප්‍රායෝගික නැද්ද ජාසිංහ මහත්තයා.

  5. rw says:

    I climbed Sigiriya on Saturday, Poya day. Nobody is wearing face masks while climbing because it is not practical. All are using the hand railings as a support while climbing and descending. If there was a Corona patient, at least 10, 000 will get infected.

Main News