නුවරඑලියේ අවුරුදු ජෝගිය ගැන පරීක්‍ෂණ අරඹයි.. ආණ්ඩුකාර නියෝගයක්…

April 26, 2021 at 4:40 pm | lanka C news
නුවරඑලියේ අවුරුදු ජෝගිය ගැන පරීක්‍ෂණ අරඹයි.. ආණ්ඩුකාර නියෝගයක්…

නුවරඑලිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසිය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනිම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබා දි තිබියදි එම උපදෙස් වලට පටහැනිවද නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවයි.

නුවරඑලිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සයෙට සහභාගි වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලිටර් 175 බෝතලයක් ලබා දි ඇති බවටද තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, ඒ පිලිබදවද තම අවධානය යොමු වි ඇති බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

59,563 views

16 Comments to “නුවරඑලියේ අවුරුදු ජෝගිය ගැන පරීක්‍ෂණ අරඹයි.. ආණ්ඩුකාර නියෝගයක්…”

  1. Nimal says:

    Investigate about the Collingwood night party also.

  2. King Bull says:

    දවස් 3 ක්ම ජෝගි නටල හැමෝම ⁣තමතමන්ගෙ ප්‍රදේශවලට ගියාට පස්සෙ ආණ්ඩුකාරවරයා පාළු පිට්ටනියේ කණා මුට්ටිය බිඳිනවා.

    • ශිරා says:

      බොරුවට පරීක්ෂණ කියලා අන්තිමට කාටවත් දඩුවම් නෑ.
      ඕකනේ වෙන්නේ හැමදේටම.
      මේ ක්‍රමේ වෙනස් කරන්න තමා සර් ගෙනාවේ.
      දැන් පොරත් උන්ටම සෙට් වෙලා

      • Manel says:

        King Bull is correct. Mr Gamage should have known what was planned in Nuwara Eliya. How come GR can work with this kind of Governors who sleeps too late..

  3. Truth says:

    අර වෙනම පොලිසියක් තියන් හිටපු එකා දැන් එළියේ නේද? මුටත් එච්චර තමයි. ලොකු මිනිහට පොඩි සීන්, පොඩි මිනිහට ලොකු සීන් 🖕🖕🖕🖕🖕

  4. gonja says:

    සැළළිහිණියා ව්ගකිවයුතුයි.

  5. පොඩි එකා says:

    දැං තමා ඇහැරිල තියෙන්නෙ ඔක්කොම වෙලා ඉවර උනාට පැස්සෙ හැටනම ලක්සෙ ගූ බයියොන්ට පේන්ඩ රෙද්ද උස්සං නටන්ඩ

    තුහ් නොදකිං ස්………..සිගෙ පුතා

  6. ගොනාට අo says:

    ගල් මි.ලී. 175 කින් මොනව කරන්නද නුවරඑලියෙ. හරිනම් ගල් බාගයක්වත් දෙන්න තිබුනා. ඒ වැරැද්දට නගරාධිපතිට දඩුවමක්නම් දෙන්නම ඕන.

  7. Madyawediya says:

    Pada Media Show!

  8. On The Spot says:

    ආණ්ඩුකාර තුමනි.දින ගණනාවක් මාධ්‍යවලින් මේ දේ පෙන්නුවා.රටේ ජනතාව දෙකම්මුල් මත අත තබාගෙන නුවරඑළියේ වසන්ත කෝලම නැරඹුවා.ඔබ නිදා උන්නා.දැන් කෝච්චි ගිහින් හමාරයි,මිලි ලීටර් 175ක් බී නැවත නිදාගන්න​.

  9. raja says:

    Collingwood hotel night party every day. Former Mayer Dodampegamge brother own this hotel and few other Hotels surround by having unlawful parties with drugs.

  10. Felix says:

    Aswaya Giyata Passe Asthala Damana Eka Thama Mee Ayage Lokuma Wedaya….. Comisamak Path Karanne Nedda? Thawa Henchiyan 3-4 Denekuta Million Eka Dekak Nikam Bedala…. 10-20% Kuttiyakuth Kada Ganna Krama-Wedaya Dannae Nethi Paatai,