නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ.. නවාතැන්පොලවල් සියල්ල පිරී අවසන්..

April 15, 2021 at 12:40 pm | lanka C news
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ.. නවාතැන්පොලවල් සියල්ල පිරී අවසන්..

සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් නුවරඑළිය නගරයට විශාල සංචාරකයන් පිරිසක් පැමිනෙමින් ඇතැයි නුවරඑළිය නගරාධිපති චන්දලාල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

මෙවර පැමිනෙමින් ඇති වාර්තාගත සංචාරක පිරිස හේතුවෙන් නුවරඑලිය නගරයේ නවාතැන් ගැනීම ස්ථාන ද පිරී ගොස් ඇතැයි නගරාධිපති වරයා සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් නුවර එලියට පැමිණීමට පෙර නවාතැන් ස්ථාන ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නැයි ද ඔහු ඉල්ලා සිටියි.

නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් ඒ සඳහා නගර සභා විසින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

23,491 views

3 Comments to “නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරේ.. නවාතැන්පොලවල් සියල්ල පිරී අවසන්..”

  1. චන්ඩි කොල්ලා says:

    පලයල්ලා පලයල්ලා! ගිහින් පිස්සු කෙලලා වැඩේ වනකරලා පස්සෙ ආණ්ඩුවට බැනපල්ලා! සිරසට සපෝර්ට් එකක් දීපල්ලා!

  2. නාරද says:

    පිස්සු කෙලින්නන්ගේ බක්මහ රැල්ල ඇති වෙනවාද බලලාම දින 10 ක් විතර ප්‍රමාද කරලා පාසැල් පටන් ගත්තොත් නරකද?

  3. DHARSHANA ABEYKOON says:

    ආපෝ එනපොට හරි නෑ ස ෆේල් නන්දසිරි ෆේල් රටම ෆේල්

Main News