නුවරඑළිය හයට කඩන්නට කැබිනට් මණ්ඩලයේ අනුමතයි..
October 31, 2017 at 5:30 pm | lanka C news
පළාත් පාලන සීමා නිර්ණය කිරීම යටතේ නුවරඑළිය දිස්ත්රික්කය සදහා පළාත් පාලන ආයතන ප්රමාණය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සංවාද හා ජාතික භාෂා ඇමති මනෝ ගනේෂන් මහතා පවසන්නේ ෆයිසර් මුස්තාපා පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා විසින් අදාල කැබිනට් පත්රිකාව ඉදිරිපත් කරන ලද බවයි.
මස්කෙලිය, නෝර්වුඞ්, අඹගමුව, නුවරඑළිය, කොටගල, ආකරපතන වශයෙන් නුවරඑළිය දිස්ත්රික්කයට කොටස් හයකට බෙදා තිබේ.
Doesn’t matter… Proceed with Election
දැන් පේනවාද ඔරුත්තුනාඩු සින්හලයනි නිදසිටියා දැන් ඇති සටනට බහිමු