නුවරඑළිය හයට කඩන්නට කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

October 31, 2017 at 5:30 pm | lanka C news
නුවරඑළිය හයට කඩන්නට කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

පළාත් පාලන සීමා නිර්ණය කිරීම යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා පළාත් පාලන ආයතන ප‍්‍රමාණය වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික සංවාද හා ජාතික භාෂා ඇමති මනෝ ගනේෂන් මහතා පවසන්නේ ෆයිසර් මුස්තාපා පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා විසින් අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද බවයි.

මස්කෙලිය, නෝර්වුඞ්, අඹගමුව, නුවරඑළිය, කොටගල, ආකරපතන වශයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයට කොටස් හයකට බෙදා තිබේ.

24 views

2 Comments to “නුවරඑළිය හයට කඩන්නට කැබිනට් මණ්ඩලයේ අනුමතයි..”

  1. Dinesh says:

    Doesn’t matter… Proceed with Election

  2. LION says:

    දැන් පේනවාද ඔරුත්තුනාඩු සින්හලයනි නිදසිටියා දැන් ඇති සටනට බහිමු

Main News