නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවි තවත් හෙලි කරයි..

March 15, 2018 at 12:00 pm | lanka C news
නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවි තවත් හෙලි කරයි..

එකක් කියා වෙන දෙයක් කරන පිරිසක් ආණ්ඩුවේ සිටින බව පිලිගන්නා බවත් මහනුවර ගැටුම පසුපස ඔවුන්ද සිටිය යැකි බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කලහකාරී තත්වයෙන් මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ තත්වය නිරීක්‍ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

එම සිදුවිම් හේතුවෙන් මිය ගිය දෙදෙනාගේ පවුලේ අයට සිය මන්ත‍්‍රී වැටුපෙන් මාසිකව රුපියල් 20,000 බැගින් ලබා දීමටද මන්ත‍්‍ර‍්‍රිවරයා පොරොන්දු විය.

33 views

8 Comments to “නුවර ගැටුම පසුපස සිටි ආණ්ඩුවේ පුද්ගලයන් ගැන රවි තවත් හෙලි කරයි..”

  1. Niru says:

    Generous with bond scam money!!! Our money

    • Bobby Pereira says:

      Yes. Very Generous with the public money looted from the Central Money. This Gam Oora is trying stage a come back by distributing the public money only to steal some more public money.

  2. Poramola says:

    Ravi harima duken wage inne.

    • Asaranaya says:

      කරුපයියෝ බැන්කුවෙන් හොරාකාපු සල්ලි බෙද බෙදා යනවා, හැබැයි කරුපෝ බැන්කු මගඩියෙන් ඔහේලාට බේරෙන්න බැහැ සල්ලි දීලා ලකුණු දාගත්තට

  3. rajeev says:

    aiyo salli

  4. Gonja says:

    Salli beduwata bedumkaren Karupaiiya gelawenu boru

  5. john the baptice says:

    ඔය එන්නේ බැංකුවේ මුදල් එලියට

  6. David Milli-banda says:

    Aney ammapa…………….. maha mankuwen mahajanayage salli gasa kaapu untath minissu wandinawa ne……….
    Punakku da manda may aya kanne??

Main News