නුවර පාරේදී ඉඩ නොදුන්නැයි රියදුරෙකුට තැලූ ප‍්‍රභූතුමා මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ඩිෆෙන්ඩරය හා දෙදෙනෙක් අත්අඩංගුවට..

July 20, 2019 at 12:02 am | lanka C news
නුවර පාරේදී ඉඩ නොදුන්නැයි රියදුරෙකුට තැලූ ප‍්‍රභූතුමා මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ඩිෆෙන්ඩරය හා දෙදෙනෙක් අත්අඩංගුවට..

කලගෙඩිහේන ප්‍රදේශයේ ගමන් ගත් වෑන් රියක් මග හරස් කර පහර දුන් පැමිණි පුද්ගලයන් පැමිණි ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසකදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට ටික වේලාවකට පසු එහි රියදුරා හා තවත් පුද්ගලයෙකු පොලීසියට බාර වී තිබේ.

අදාල වෑන් රථයකට ප්‍රභූ රථයක් ලෙස හැගවෙන පරිදි ජීප් රියකින් සහ ඩිෆෙන්ඩර් රියකින් පැමිණ පහර දීමක් සිදු කිරීම ගැන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වයි.

අදාල ප‍්‍රාඩෝ රථයේ හිමිකරු මෙරට ප‍්‍රසිද්ධ උපකාරක පංති ගණිත ගුරුවරයෙකු වන අතර ඔහු මීලග ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද සමාජ මාධ්‍යවල වාර්තා කරයි.

59,032 Viewers

19 Comments to “නුවර පාරේදී ඉඩ නොදුන්නැයි රියදුරෙකුට තැලූ ප‍්‍රභූතුමා මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ඩිෆෙන්ඩරය හා දෙදෙනෙක් අත්අඩංගුවට..”

  1. Modapala says:

    ඡන්ද දායකයිනට වැඩිය ජනාධිපති අපේක්ෂකයෝ ඉන්න රටක්!

    • Amda says:

      අපේ බල්ලත් මේ දවස් වල මට ගනං පෙන්නගෙන ඉන්නෙ .. එහෙනම් ඌටත් හිතිලා ඇති ඉල්ලලා බලන්න 🤣🤣🤣🤣🤣🤣

  2. කව්ද මේ ගණන් සැර්????

  3. Sun says:

    That person may be a thug and did not bother about people those who have voted. This is the nature of democracy in Sri Lanka and the mentality of politicians in general. Whoever going against law is wrong. That is the validity of law. When big people do not respect the law and they take it to their hands it is not democracy. That is following the model of Idi Amin in Uganada. Unless the politicians change this mentality we cannot enjoy the pure democracy from the bottom of our hearts my dear friends.

  4. VIPARAMAA says:

    Is it our third citizen’s entourage?

  5. 225 ම එපා says:

    අවුරුදු 70ක් පාට මාරු වෙවී කුණු උන දේශපාලනේ තමා මේ තියෙන්නෙ. දැන්වත් හිතපියව් මේ 225 ම එලෝල දැම්මෙ නැත්තන් උඹලටවත් උඹලගෙ දරුවන්ටවත් අනාගතයක් නැති වෙනව. දියවන්නාවෙ ඉන්න නාකි ටික එලෝල තරුණ නායකයෙක්ට රට බාර දෙන්න බැරි උනොත් උඹල අපි හැමෝටම ඉන්න වෙන්නෙ මෙන්න මේ ජරාජීර්ණ උනු සිස්ටම් එකේ.

    • අංකූරා says:

      උඹ කියන්නේ ඔය නෙලපු එකා හොඳයි
      කියලද ?. නාකි වෙන්න වයසම බලපාන්නෙ නෑ බං !. ඔය චංඩින්ගෙ පිහිට හොයන්නෙත් නාකියොම තමයි !!.

    • සකල බුජං says:

      මොලේ මඤ්ඤං වෙච්ච නාගයොත් එපා.

    • Amda says:

      225ම එපා කියන උන් පොඩ්ඩක් හිතපල්ලා……………..

      දැන් ඔය නුවර පාරෙ තග දාපු හිකනලා……..යකෝ ඌ VIP වෙන්න කලින් මෙහෙම නම් උනාට පස්සෙ කොහොමට හිටීද….

      අඩු ගානෙ ඔය 225 ගැන අපි දන්නවා. එතනින් එපා එවුන් එලවලා ඕනෙ එවුන් තියාගමු.

      නොදන්න දෙය්යන්ට වඩා දන්න යකා හොඳයි කිව්වලු

  6. අබරං says:

    225 එපා නාම්බෝ බොලා හිතන්නේ ඔය වාහනේ ගිය එකා මොකෙක්ද කියලා. කල්පනා කරලා බලහංකෝ ඔය තවත් සංහිඳියාවක් ද කියාලා. අනික 225 ම එපා නාම්බෝ බොලා හදන්නේ තවත් 88-89 භිෂණය වපුරපු උන් හොඳා කියලද? බොලාලා නේද 2015 උඩු යටිකුරු වෙන් භිෂණයෙන් දූෂණයෙන් තොර වෙනසක් ඇති කොරේ, ඕං ඉතිං බොලට ඕවා මතක නැහැ නොවැ. නාකි මට මතකයි බොලාලා රඟන හැටි සහ දැනට රංගනයේ යෙදෙන උජාරුව. පල පල යන්න දැන්වත් අවුරුදු 70 ගැන දොඩවනවා.

    • 225 එපා says:

      මෙන්න පොහොට්ටුවෙ බත් බැලයෙක්ට රිදිල. උඹල ඔක්කොම නැති වෙලා යන්න අපි අලුත් ජනාධිපති කෙනෙක් ගේනව 2020 දි. මේ නාකි රැලට පුලුවන්ද රට කරන්න. අපි ගේන්නෙ තරුණ නායකයෙක් අපේ තරුණ නායකයත් එක්ක පොහොට්ටු බත් බැලයන්ට හැරෙන්නවත් බැරි වෙයි.

      • Amda says:

        හක හක…නාගයගෙ හිකනලෙක්

      • 225 යකෝ බත් බැලයෝ තමයි හැමෝම. ඇයි උඔ කන්නේ පාන් කේක් චීස් ද, අනේ ගොනෝ දැන්වත් ඔලු ගෙඩිය වහගෙන ඉන්න රතු කොළ රෙද්ද බිමට දාපං. මදැයි අවුරුදු හතරහාමාරක් වෙනසක් පෙන්නුවා. උඔලා වගේ අසුචී බුදින උන් එක්ක මොන කථාද උඔලද ඕනේ බං පක්ෂය විතරයි. රටම ගිලුනත් උඔලට විදේශ රටවල් තියෙනවා බැඳුම්කරයට පිං සිද්ධ වෙන්න අපිට මොනාද බං තියෙන්නේ. ගොං ආතල් දෙන්න එපා බං. දැන්වත් බලපං උඔට මට සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉදිරියෙදී මෙවැනි දේ පවා මර්ධනය කිරීමට තමයි බං උඔලාගේ බකතපස් ආණ්ඩුව බලන්නේ. දැං බලපං උඔගේ බොස්ලා වන අනුර සහ රනිල් මොකද කරන්නේ කියලා. මචං 225 එපා, 2015 Free Wifi දෙනවා කිවා දුන්නද? දැන් ජිම් දෙන්න හදනවා. ටැබ් දෙන රටේ දරුවන්ට ඉගෙන ගන්න සමහර ඉස්කෝල වල වහල නැහැ පුටු මේස නැහැ. කොමිස් යුගයක් ඇති කලාට බං උඔලා වගේ අංබරුවන්ට බොහෝ පිං

  7. රජින්ද says:

    ගෙදර ඉන්න මිනිස්සුන්ගේ තරම ගෙදර බල්ලාගෙන් පෙන්නුම් කරනවා. එතකොට ඔය ඩිෆෙන්ඩරයේ අයිතිකාරයා නෙවේ අපිට දැනගන්න අවශ්‍ය ඔය කියන ප්‍රභූ කවුද කියන එකයි. ඕනෑම රටක ඒ වරදට අදාළ පුද්ගලයින්ගේ නම්-ගම් දාන්න කොන්දක් ඒ මිනිස්සුන්ට තියෙනවා. ඇයි හැමදේටම පිටරට ක්‍රමය ගැන කියවන අයට නම්-ගම් එක්ක විස්තරය දාන්න බැරි. මාධ්‍ය වලින් මිනිස්සුන්ට කොලේ වහනකොට මිනිස්සු කොහොමද රට වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක්ව තෝරා ගන්නේ. පාලකයින්ගේ හැම වරදක්ම බය නැතිව හෙළි කල යුතුයි. එවිට ඉබේම ජනතා රැල්ලක් ගොඩනැගෙනවා. එවිට සත්‍ය හෙළි කරන සියලු ආයතන ජනතාව විසින් රකිනවා. සත්‍යට බිය නොවිය යුතුයි. මුලාවෙන් සත්‍ය වැසීමට බිය විය යුතුයි.

    • රජින්ද මට සැකයි හුඇන්පී රජයේ ජනාධිපති අපේක්ෂකයාද කියලා මේ ඩිපෙන්ඩර් බූතයා. නැත්නම් මොකටද පුද්ගලික ආරක්ෂක හමුදාවක්, අනික හුඇන්පී මැරෙන්න හැදුවා නේද උපාධි සහිත උගත් බුද්ධිමත් තරුණ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. මම හිතන්නේ අන්න ඒ හරකා තමයි ඔය ආරක්ෂක ගොන් ආතල් දාලා අහිංසකයින් මර්ධනය කරන්න හැදුවේ. කොහොමද අපේ රටේ හරක් 2015 කළා වගේ ඔය හරකා පත් කලානම්. එහෙනම් හිට්ලර් 2 වෙයි. බුදු සරණයි අපිට

  8. Love nature says:

    දියයුතු දඩුවම

    වදමල් පළදවා, වද බෙර ගසමින් වීදිවල ඇවිද්වීම.

  9. TT says:

    Please vote for Mr, Nagananda

    • saman says:

      The cobra is an ace crook sacked from SL customs for taking bribes. He has no knowledge or experience as a politician or even a proper lawyer. He only did a bit of immigration work for Colvin in Stevenage and Watford. Above all he is a Jeppa. You guys are doing the exact thing you did last time

    • Amda says:

      උබ හිතන්නෙ ඌ කොරයි කියලද? ? ? ? 🤣🤣🤣🤣🤣🤣

Main News