නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න උස්සන්න පාසල් ළමුන් 250 යොදවයි..

September 22, 2017 at 3:34 am | lanka C news
නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න  උස්සන්න පාසල් ළමුන් 250 යොදවයි..

කිලෝ මීටර 3.2ක් දිග සාරි පොටක් සහිත ඔසරිය මනාලිය අදිමින් ඊයේ මහනුවරදී තරුණ යුවලක් විවාහ වූහ. මෙය ලොව දිගම ඔසරි පොටට හිමි ගිනස් වාර්තාව ලැබෙනු ඇති බව ඔවුන් විශ්වාස කරයි.

මෙම සාරි පොට ගෙන එනු ලැබුවේ ලොරියක පටවා වන අතර කිලෝ මීටර් 3.2ක් දුරට රදවා සිටි පාසැල් සිසු සිසුවියන් 250ක් විසින් එය අල්ලාගෙන සිටියහ.

සජිනි ප්‍රියංගිකා මනාලියගේ මෙම ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබුවේ ගිනස් වාර්තා නිරීක්‍ෂණ කමිටුයට නිරීක්‍ෂණය කිරීමටයි.

මල් කුමාරියන් 40ක් සහිතව පැවති මෙම විවාහ මංගල උත්සවයට විශේෂ ආරාධිතයෙකු ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතාද එක්ව සිටියේය.

කෙසේ වෙතත් පාසැල් සිසුන් 250ක් මෙවන් කටයුත්තකට කෙසේ සහභාගී කරවූයේදැයි පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් විමසුවද නිසි පිලිතුරක් ලබා නුදුන්හ.

153 views

38 Comments to “නුවර පාරේ මහ මගුලක්.. මනමාලිගේ රෙද්ද උස්සන්න උස්සන්න පාසල් ළමුන් 250 යොදවයි..”

  1. BARCARDI says:

    When consider the SIL REDI case this is also a PUNISHABLE offense. This shows how corrupted Yahapalana Junta is. This set an Example for future corruption.

  2. yasas says:

    could not agree more with you! brainless idiots

  3. nandika says:

    DEN ITHIN GUINNESS WARTHAWA PUKE GAHA GANDA THAMA THIYENNE.

  4. ravi says:

    Mema siddhiyata sambanda siyaluma paaharayanta vadikal jeevathveemata varam nathi bava pene.Pahan dalla vadipura naliyanne ehi avasaanayataya. Meyata viyadam kota aththe janathaavagen hoora gannaa lada mudalin viya haka.

Main News