නූතන ජෝන් ඩොයිලිට නැවත කිසිම ඉඩක් නෑ..- ජනතා අත්පොලසන් මැද ජනපති කියයි…
December 1, 2018 at 3:25 am | lanka C news
ජොන් ඩොයිලිලා නැවත ඉපදී ඇති බවත් ඔවුනට ඉඩ නොදීම අද දවසේ කාර්යභාරය බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ 200 වන ජාතික සැමරුම අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.
නායකයෙක් නැතිව පච වෙන්නෙ UNPය. බයියන්ගෙ ගොන් වැඩ නිසා පච වෙන්නෙ රට.
අගමැතිකමට පෙරේතකමේ තමන්ගේ රටට සම්බාධක පනවන්න ඉල්ලපු රනිල් පාහරයට දෙක පුන්න එපා යකෝ