නූපන් පරපුරක මහා ධන නිධානය ‘හම්බන්තොට වරාය’ චීනයට පවරන්න කැබිනට් අනුමැතිය ලැබේ..

March 22, 2017 at 9:20 am | lanka C news
නූපන් පරපුරක මහා ධන නිධානය ‘හම්බන්තොට වරාය’ චීනයට පවරන්න කැබිනට් අනුමැතිය ලැබේ..

චීන සමාගමකට හම්බන්තොට වරාය වසර 99කට පැවරීම සදහා වූ ගිවිසුම ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අදාල ගිවිසුම ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

කෙසේ වෙතත් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ වරාය නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම ඊට විරෝධය පල කරමින් අදහස් දක්වා ඇති අතර ලිඛිත සටහනක්ද එක් කර ඇත.

මෙම ගිවිසුමේ සදහන් ඇතැම් වගන්ති වරාය අධිකාරී පනතටද පටහැනි යයි අදහස් පල වෙයි.

6 views

7 Comments to “නූපන් පරපුරක මහා ධන නිධානය ‘හම්බන්තොට වරාය’ චීනයට පවරන්න කැබිනට් අනුමැතිය ලැබේ..”

  1. kate says:

    Further actions possible to stop this? Why all are silent and let this stupid government to proceed this?

    • roshan says:

      at least they will be doing something worth , people may get a chance to work there , our politician needs benefits only

  2. gorrila says:

    කාලකන්නි බල්ලෝ යටත්විජිත කාලෙකට පස්සේ තමා තොපි මේ වරායක් රටකට විකුනන්නේ, තොපේ පරම්පරාපිටින් හැදිගැවිලාපල මේ කරන අලුගුත්තේරු වැඩේට.

  3. බන්ඩයියා says:

    ‘යහපාලන’ හැත්තට අාණ්ඩුවෙ එදි නෙදා වියදම් පියවගන්න අවශ්‍ය සල්ලි හොයන්න අම්මත් විකුනන්න ලැහැතිය්. අට පාස් සිරාට ඔිවා තේරෙන්නෙ නැහැ.

  4. sakunthalaa says:

    ඉන්න පරම්පරාව වඳ වෙනවා. නපුංසකයෝ බෝ වෙනවා. අනේ ඉතින් නුපන් පරම්පරාවට කොරනවා. අනේ පව් හොර ගෑනි.

  5. Nalika says:

    Ape rate gon nambo Mahindawa pannagena karagaththa winashayak. Hora kawa ha nokawa e manussaya rata haduwa. Dan monawada me wenne. Maha winashayaka peranimith neda?Ranil wanda une nikam newe e jathiya ratata maha winashayak nisa deviyo wanda kala.Bola ahaka yana nai mokadda asse da gaththa.

  6. Nalika says:

    Wattha baddata deela assata datha niyawapiyaw. Rate karumeta upan kalakanni toyyo.

Main News