නූරි වතු අධිකාරී ඝාතනයට 18 දෙනකු එල්ල මරන්න නියෝග කෙරේ..

November 25, 2016 at 2:10 pm | lanka C news
නූරි වතු අධිකාරී ඝාතනයට 18 දෙනකු එල්ල මරන්න නියෝග කෙරේ..

2013 වසරේදී දැරණියගල නූරි වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුවේ තීන්දුව අද දිනයේ අවිස්සාවේල්ල මහාධිකරණය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

එහිදී දැරණියගල ප‍්‍රාදේහී්‍ය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණ දඬුවම්  නියම කර ඇති අතර චූදිතයින් තිදෙනෙකු නිදොස් කර නිදහස් කර ඇත.

31 views
Main News