නෙත්මිට මාස තුනෙන් ගෙයක් හදලා දෙනවා..- දිලිත් ජයවීර

August 7, 2022 at 12:40 pm | lanka C news
නෙත්මිට මාස තුනෙන් ගෙයක් හදලා දෙනවා..- දිලිත් ජයවීර

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මල්ලවපොර තරගයකින් ලෝකඩ පදක්කමක්ද ජග්‍රහණය කරගත් නෙත්මි අහිංසා නිවසක් ඉදිකර දීමට ‍ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පොරොන්දු වෙයි.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මාස තුනක් ඇතුළත නෙත්මිට නිවසක් සාදන බවයි.

අවුරුදු 18 ක පාසල් ශිෂ්‍යයෙකු අහිංසා කිලෝ ග‍්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ අපහසුතා රැසක් මැදයි.

11,328 views

33 Comments to “නෙත්මිට මාස තුනෙන් ගෙයක් හදලා දෙනවා..- දිලිත් ජයවීර”

  1. S.Rupasinghe says:

    දිලිත් ඔයාගේ මඩ සෝදගන්න ඒ අහිංසක කෙල්ලව පාවිච්චියට ගන්න එපා බං..

  2. Sahas says:

    කපටි දිලිතෝ ,
    උඹ හරියට ආදායම් බදු ගෙවාපන්.🔥🔥
    එතකොට රජයට පුලුවන් ගෙවල්අ වශ්‍ය මිනිස්සුන්ට
    ගෙවල් නැත්තං මාලිගා හරි හදල දෙන්ඩ. 💯

  3. සිංහ නද says:

    මේ වගේ ශ්‍රේෂ්ට දෙයක් කරන්න යද්දිත් අපේ රටේ කුහක හැත්ත ලියන ඒව බලන්න. උන් හිතන්නෙ මූට බෑනෙ මට ගෙයක් හදල දෙන්න කියල. අපේ උන් තරන් ඊර්ශාව තියෙන ජාතියක් ලෝකෙම නෑ. මම ජාතීන් 100 කට වඩා දන්නව ඇසුරුකර තියෙනව. අපේ උන් තමා කුහකම ඉරිසියාම ජාතිය

    • නිවැරදි දැක්ම says:

      හරියටම හරි.. මේ වර්තමාන මුල අමතක කුහක ජාතියට මෙහෙමවත් ලෝකයේ රැඳිල ඉන්න හැකියාව ලැබිල තියෙන්නෙ පෙර ආදි මුතුන් මිත්තන් කල පින් නිසා වෙන්න ඇති.. ආගමින් බෞද්ධ ජාතියෙන් සිංහල උනත් කියන්න තියෙන්නෙ පාරක් පාරක් ගානෙ හිඟා කන්න වෙන ජාතියක් වෙන්න ඕන මේ ජාතියට. ගුණමකු අමන ජාතිය..

    • Pronto says:

      ඔයා හරි. ලැජ්ජයි.කථාව නම් සම්පූර්ණ ඇත්ත මිතුරා.

  4. aanamaduwe maanavadu says:

    oya dilithaya mw kellata geyak hadala denava kiyala ekiwa hemadaama muge gedarata ekkaragena ekige thadi
    pukata era era indeevi. davasakata peeli penala kellage baduwe muge sudu gangaava rendila eki badawei. eetapasse ithin mona sportda mona mallava porada? gedaratama naakiwelaa innawei. enisaa moo gaavatanam
    yannama epaa.

  5. King kong says:

    මූ වගෙ සක්කිලි වෙලෙන්දෙක් ලොවෙත් නෑ……..
    ලොරි ටෝක් දාහයි……..කක්ක වැඩ පන්දාහයි……..