නෙලුම් මාවතේ Zoom සාකච්චාවක්.. Whatspp පිටපත් ලැබේ… ප‍්‍රහාරය මහින්දට..- ගම්මන්පිල තව රහස් හෙලි කරයි..

June 15, 2021 at 12:03 am | lanka C news
නෙලුම් මාවතේ Zoom සාකච්චාවක්.. Whatspp පිටපත් ලැබේ… ප‍්‍රහාරය මහින්දට..- ගම්මන්පිල තව රහස් හෙලි කරයි..

තමනට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ලිපිය නිකුත් කිරිමට පෙර නෙළුම් මාවතේ ZOOM සාකච්චාවක් තිබූ බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් හසුරුවන අදිසි හස්තය තමන් දන්නා බවත් එය සිදුවන්නේ විදේශයක සිට බවත් ඇමතිවරයා කියා සිටී.

මේ ප‍්‍රහාරය එල්ල වන්නේ තමනට නොව මහින්ද රාජපක්‍ෂ මහතාට යයිද පවසන ඇමතිවරයා තමන්ව ලෙහෙසියෙන් දේශපාලනයෙන් විසි කර දැමිය නොහැකි යයිද කියා සිටී.

තමනට හා ඇමති විමල් වීරවංශ මහතා පහර ගස්වන්නේ එකම අයෙක් විසින් බවද ඔහු තව දුරටත් සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

123,122 views

19 Comments to “නෙලුම් මාවතේ Zoom සාකච්චාවක්.. Whatspp පිටපත් ලැබේ… ප‍්‍රහාරය මහින්දට..- ගම්මන්පිල තව රහස් හෙලි කරයි..”

  1. වජිර says:

    විමල්ට උදයට ගහලා තනි ගමනක් ඒව සුම්ම මහත්තයෝ

  2. dev says:

    මෙ ප්‍රස්නෙ නිසා අපි තෙල් ගැන තියන ප්‍රස්න, මිලදී ගන්නා අකරය. ඔබතුමා මෙක නන්වන්න කරගෙන යන විශල වියාපෘති ගන අවබොදයක් ඇති උනා.ඔබතුමා කරගෙන යන වැඩ ටික කව් රුවත් කරල නෑ මුලු ඉතිහාසයේම.
    ජයවෙවා

  3. Jana says:

    My dear Vasu, Wimal ,Udaya,
    We know who is behind this. This is to make sure the guardian angel ‘a of this government has to be out set for that particular R to become President. My only request to you gentlemen ‘a please peruse Mr. President to seek the second mandate. By doing that you will , country will have more time to select next suitable candidate . But by all these behind the Sean drama succeed, that is the the end of Pohottuwa because out of 69, over 60 will never ever vote for BR.

  4. Jagath Z says:

    My country needs Great politician like you

  5. Niro says:

    Apita oya deshapalana manthree warunge prashna wedak ne.
    Rate minisunge prashnai wedagath. ewa visadanna

  6. sumudu says:

    අපි හැමදාම ජන්දේ දුන්නේ වමට . එත් බැසිල්ට කැමති නැ , එච්චරයි .

  7. Felix says:

    Whatever way.. even invisible hand, if we can dispose or discard these two clowns from the politics, it will be a great help to the country

    • හෙළයා says:

      @ Felix ..Don’t write bullshit you fool …WITHOUT Wimal ,Udaya no Safe and Secure in Sri Lankan Political world ..The are the only Patriotic Politicians in our Motherland