නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..

November 17, 2016 at 12:40 pm | lanka C news
නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිරවයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වින.

ඒ සදහා පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලේකම් නීතිඤ සාගර කාරියවසම්, මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න, සහ පක්‍ෂයේ පළමු සාමාජිකයා වන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී විය.

මාධ්‍ය සාකච්චාව පැවත් ස්ථානය නෙලූම් මල්වලින් සරසා තිබූ අතර මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද ඊට සහභාගී වී සිටිහය.

වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න..

41 views

30 Comments to “නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..”

  1. kamani says:

    අපේ සුභ පැතුම්…………. ජයවේවා බැසිල් ඇමතිතුමනි.

  2. පොදු මිනිහා says:

    අපි දිනන්නෙමු.

  3. Jude Michel says:

    Hon Basil R, YOU ARE A GREAT MAN,

  4. Minimuthu says:

    This job is well done.. Our warmest wishes.. But the important matter is not to get the Basil.. biggest thief…. People knows him very well.. pls committee has to think of that very carefully.. and former President should understand the things happened and arrange the future work..

  5. Sirisena Yatawara says:

    New Party need epoch making changes not by that Old SLFP was unable to delivered after 1956 silent revolutionary mission led by MEP.
    All fronts and alliances has been since 1956 has nor appear for task NOT yet finished untaken by leadership of SWRD and their Family.

    At last SLFP become family oriented party is that similar to UNP politics .

  6. dimuthu says:

    jayen jaya wewa

  7. rangana says:

    congratulation….

  8. ගමරාළ says:

    මේ දේ සිද්ද වුනේ ඇතැමුන්ට නනතුරුවලට ඇති තන්හාව ආසාව හින්දා… තවත් සමහරුන්ට ඇතිවෙච්ච උද්දච්චකම ලෝබකම හින්දා…වදින තැනකට වැදිච්චාවේ…

  9. Nisansala Samarajeewa says:

    Congratulations! The New party is the need of the day!

Main News