නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..

November 17, 2016 at 12:40 pm | lanka C news
නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුව අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිරවයාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්වින.

ඒ සදහා පක්‍ෂ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්, ලේකම් නීතිඤ සාගර කාරියවසම්, මාධ්‍ය ප‍්‍රකාශක සංජීව එදිරිමාන්න, සහ පක්‍ෂයේ පළමු සාමාජිකයා වන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී විය.

මාධ්‍ය සාකච්චාව පැවත් ස්ථානය නෙලූම් මල්වලින් සරසා තිබූ අතර මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද ඊට සහභාගී වී සිටිහය.

වැඩි තොරතුරු බලාපොරොත්තු වන්න..

261 views

30 Comments to “නෙලූම් මාවතේ නෙලුම් මලින් සරසා අලූත් පක්‍ෂයේ මුල්ම මාධ්‍ය හමුව පැවැත්වෙයි.. බැසිලූත් මාධ්‍ය හමුවේ..”

  1. gayan says:

    MY BEST WISHES FOR THE NEW PARTU & NEW ERA

    • Gal wadda... says:

      Congratulations…
      Great news..

      • Boo says:

        සිංහලකම නැති කිරීමට උත්සාහ කරන සිංහල අන්තවාදීන්ගේ මුස්ලිම් විරෝධය කාගේ උවමණාවක්ද?

        • Boo says:

          Hi Duplicate Boo,

          I guess your parents and school teachers must have taught you (if you had any of them) to have courage to stand on your own, with your own identity, specially if you are a male with male body parts. However it appears that you have no courage, ability or anything else like that to start your own unique “avatar” rather than stealing my “avatar” that I created for myself called “Boo”. If you still like to keep the stolen avatar from me called “Boo” , then I am more than happy to donate it to you with compassion for your inability, and I will start a new one for me.

          Admin, you also should have a method to avoid duplicate “avatars” in your forum and if you don’t have a strong system to manage something simple like that, it is a matter of shame for your website.

  2. Mohan the hero says:

    Meka kisidaka sarthaka wanne natha. mewa bala thanhawata karana yatikoottu wada. minissu rawatenne naha bolow.

    • Despremiya says:

      Ahala balapan siragen meka ahala abude reuna nadaa kiyala. Heta anidda paththren dakala mokak hari bayila ekak kiyayi.

    • sujeeva says:

      nikan ammata digital nokara hitahan

    • Chandi says:

      ගව පාලකයොත් උන්ට චන්දේ දීපු මීහරක් ටිකටයි ..මේව දකිනකොට කසනව වගෙයි

      • asaranaya says:

        මට ආරන්චියක් ආවා , රාජ සභාවෙ ඉන්න හීන් බබා සියාගෙ පාන්ඩුකම්බල සයිලාසනය රත්වෙන්න පටන් අරන්ලු.

    • dhathusena says:

      අනේ පල හාල්පාරුවො යන්න…තොපි වගෙ ධාතු සුනඛයො තවත් ඉන්නවනෙ…..

    • pura vasiya says:

      මූ මානසික රෝගියෙකි…

  3. SUPER GOOD NEWS…..PLEASE COME SOON AND SAVE OUR MOTHERLAND……..JAYA JAYA JAYAMA WEWA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Nil says:

    All the very best wishes for a successful political journey.

  5. perera says:

    MY BEST WISHES FOR THE NEW PARTY & NEW ERA

  6. gamaya says:

    Navodayak udawewa.

  7. Lahiru Janith says:

    Sahabagi vuu semata Viagra nomile.

  8. Jerome says:

    congratulations ………………….

  9. Selvam says:

    congratulations, Well Done, Hon Basil..

  10. jayanath says:

    Great News, Superb.

Main News