‘නෙවස්කා ලේඩි’ තෙල් පරීක්ෂාවෙන් පාස්… පෙට්‍රල් ගොඩබෑම ඇරඹේ..
November 9, 2017 at 1:20 pm | lanka C news
පෙට්‍රල් ටොන් 40,000ක් රැුගෙන මෙරටට පැමිණි නෙවස්කා ලේඩි නෞකාවේ තෙල් සාම්පල නියමිත පිරිවිතරයන්ට අනුකූල යයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පරීක්ෂණවලින් හෙලිව ඇත.
ඒ අනුව නෞකාවේ සිට තෙල් තොග මුතුරාජවෙල පර්යන්තයට පොම්ප කිරීම ආරම්භ කර තිබේ.
අද පස්වරුව වන විට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කල හැකි වනු ඇතැයි තෙල් සංස්ථා ආරංචි මාර්ග සදහන් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙම නෞකාව ඊයේ රාත්‍රියේ කොළඹ වරායට පැමිණියේය.
රට තුල අර්බුදයක් ඇති වුවත්. බාල තෙල් නොගෙන, හොද තෙල් ලබා දුන් ජනාධිපති, අගමැති සහ රජයට අපේ ස්තුතිය !!!!
Wahallu…
අපේ මවුබිමට මොන තරම් ආඩම්බරයක්ද! මොන තරම් වැදගත් දිනයක්ද! මට රට ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා.
දැන් ඉතින් Fail උනත් Pass තමයි නැත්නමි හරවල යවන්නද
එක පාරක් බාල තෙල් දීල මතකනේ වෙච්ච දේ. වාහන වලට ගෙවන්නත් උනා. මෙහෙම කරපු එක හොදයි. අර්ජුනට ජය.
ඒ.ලෙවල් පාස් වුනාම ලමයින් සන්තෝෂ වෙන්නෙ කොහොමද… අන්න වගේ අපේ කැබිනට් එකත් පස්වනක් ප්‍රීතියෙන් පිනා යන්න ඇති නිව්ස් එක අහලා…
මේ තෙල් නැව පරීක්ෂා කරන්න තෙයක් නැහැ. කොහොමත් පාස් තමයි. නැත්නම් ආන්ඩුව කපෝති.