නෙවිල් ප්‍රනාන්දුට කොරෝනා.. IDH දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරේ..

February 3, 2021 at 3:22 am | lanka C news
නෙවිල් ප්‍රනාන්දුට කොරෝනා.. IDH දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරේ..

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේය.

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන්නේ ඒ මහතාය.

25,505 views

10 Comments to “නෙවිල් ප්‍රනාන්දුට කොරෝනා.. IDH දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරේ..”

  1. dananjaya says:

    රටට වැඩක් කල කිසිදා පැසසුම් ෙනාලද නිහඩ මනුස්සෙයක්. වටිනා ව්‍යවසායකෙයක්. අප රට මුදල් මිලියන ගනනක් රටතුලම රැකගන්න හදපු ෙද්ශෙප්‍ර්මිෙයක්. අසරන වූ රටට වටිනා ෙෙවද්‍යවරෙයක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැෙබ්වා

    • Nimal says:

      ඇත්ත කුනු දතා මෙි මහත්මයා නැති කරලා දැමිමා

  2. Rasika Herath says:

    පව් කාරයන්ට සුභාවධර්මයෙන් ගැලවිය නොහැක. කෝටි ගණන් මහජන මුදල් සුක්ෂම ලෙස කොල්ල කෑ නරුමෙයකුට සුභාවධර්මයෙන් දඬුවම් කර ඇත.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අනේ තෝ වගේ ගොන් හරකෙක්. එතකොට තවත් දොස්තර කෙනෙක් කොරෝනා හැදිල මැරුනෙ ඒකත් දඬුවමක්ද?

      • Rasika Herath says:

        මෙයා යහපලෙනේ කරේ තියන් ගියා ජේප්පොන්ගේ ඇට උර උරා

    • බූරු පුතාණෝ සජියා says:

      මේ මනුස්සයා හොරකම් කෙරුව නම් ඒ සල්ලි වලට මොනවද කලේ?. තමන් ජීවිත කාලයක් හම්බකරපු සල්ලි ඔක්කොම වියදම් SAITM තාක්ෂණික විශ්වවිද්‍යාලය හදල ඒක සාර්ථක වුණාට පස්සෙ ඒකට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලය හදල සාර්ථකව කරගෙන යනකොට තමයි කාලකණ්නි එකතුවෙලා ඒක නැති කරල දැම්මෙ. මිනිහට දැන් සල්ලි නැහැ ඔක්කොම ආණ්ඩවට අරගෙන තියෙන්නෙ.

      • Pakanil says:

        Also, Dr Nevil was the only MP who bravely protested against the 13th Ammendment when he was an MP in the UNP government of JR. He walked out of parliament in protest. Later, JR’s goons tried to kill him. He was protected by the medical staff of the Panadura public hosptal. UNP Goons went and shot at his politcal office. He was a UNP MP at the time.

  3. Gobbaya says:

    We have to appreciate him for his monumental effort to start private medical education in Sri Lanka and save billions in foreign exchange. The 3% and GOMA who anyway are a curse to the country and those who saw that their financial interests being hurt went against him.

    Lets hope that soon we can see private medical education in Sri Lanka again.

  4. S says:

    Anek horutikath korona hadila makabawiyan

  5. jothi says:

    ikman suwaya lebewa

Main News