නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අලි බොරුවක්.. මහා මුදල් වංචාවක්.. ඇමති රාජිත, සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට ගන්නැයි දන්වයි..
March 16, 2018 at 3:50 pm | lanka C news
නෙවිල් ප්‍රනාන්දු රෝහලට බිලියන දෙකහමාරක ණයක් ගෙවීමට ඇත්තේ නම් එය ආණ්ඩුවට පවරා ගත හැකිදැයි ප්‍රශ්ණයක් මතුවන බව මාලඹේ වෛදඨ විද්‍යාලීය දෙමාපිය සංසදයේ කැදවුම්කරු ගැමුණු විජේරත්න මහතා පවසයි.
පවරා ගැනිමේ ගිවිසුම අත්සන් තබන අවස්ථාවට ජනාධිපතිවරයාද සහභාගී වූ බවත් එය අති විශාල මුල්‍ය වංචාවක් බවත් ඔහු සදහන් කරයි.
එනිසා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා සෞඛ්‍ය ලේකම්වරයා වහා අත්අඩංගුවට ගත යුතු යයිද ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධය හමුවකදීය.
ආණ්ඩුව ගෙදර යවන එක ගැන ඔයාල කලබල වෙන්න එපා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඔයාල කට පශ්චාත් භාගයට කිට්ටු කර ගන්න බලන්න. කාපුවා සුද්ද කර ගන්න එපැය්.
ආණ්ඩුව ගෙදර යවන එක ගැන ඔයාල කලබල වෙන්න එපා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ඔයාල කට පශ්චාත් භාගයට කිට්ටු කර ගන්න බලන්න. කාපුවා සුද්ද කර ගන්න එපැය්. පසුව ලියමි: රතන හිමිටත් කියන්න වෙන්නේ මේ ටිකම තමයි.
kamba horungae katha wasthuwa……….
Kohomath eelanga aanduven parajithava athadanguvata. Gannavamai. Eka Ira handa vage isthirai.
Gamunuta bus tika hariyata karaganna baruwa dan rata karawana hati kiyanna enawa….