නෙවිල් ප්‍රනාන්දු රෝහල බංකොලොත්.. කෝටි 380ක් දී රජයට ගන්න හදයි..
February 13, 2019 at 1:20 pm | lanka C news
දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා මහතා පවසයි.
පිවිතුරු හෙල උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල සයිටම් ශිෂ්‍යයන්ට පුහුණුව ලබාදීමේ අරමුණින් තමයි පටන් ගත්තේ. නමුත් සයිටම් එකේ අර්බුදයත් සමගම රාජිත සේනාරත්න අමාත්‍යවරයා ගත් තීරණයක් අනුව 2017 අගෝස්තු මාසයේ සිට එය රජයට පවරා ගැනීමක් සිද්ධ වුණා. මෙය රජයට පවරා ගනිද්දී නෙවිල් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ එය රජයට ලබා දුන් පරිත්‍යාගයක් ලෙසටයි . නමුත් මසකට මිලියන 300 මෙහි නඩත්තුව සඳහා රජයට වියදම් වෙනවා. අපේ රටට අයත් වස්තුවක් වන හම්බන්තොට වරාය බදු දීල ඒ කොන්ත්‍රාත්තුවෙන් අපට මසකට ලැබෙන්නේ මිලියන 250 යි.
මේ වන විට අපට තොරතුරු වාර්තා වෙනවා බිලියන 3.8 ක මුදලක් ගෙවා මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්න හදන බවට. ශික්ෂණ රෝහලක පැවතිය යුතු අංගයන්ගෙන් සමන්විත නොවන රෝහලක් තමයි මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල. මෙවැනි තත්වයක් තුලදී මෙපමණ මුදලක් වියදම් කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රජය මෙය පවරා ගන්නේ කොහොමද?
නෙවිල් ප්‍රනාන්දු රෝහල පටන්ගන්නෙත් ව්‍යාපාරයක් විදිහටයි. ලංකාවේ ව්‍යාපාර බංකොලොත් වන විට රජය මෙලෙස මැදිහත්වී එය පවරාගන්නා ප්‍රතිපත්තියක් තියෙනවද ? එහෙම නම් EAP (ඊ ඒ පී ) ව්‍යාපාර ජාලයත් මෙලෙස පවරා ගන්න කටයුතු කරන්න තිබුණා නේද? අපේ ව්‍යාපාරයක් බංකොළොත් වී ගෙන එද්දී සාමාන්‍යයෙන් බැංකු කරන්නේ අපේ වත්කම් රඳවා ගැනීමයි. නමුත් මෙහිදී සිදුවන්නේ ඊට පරස්පර තත්ත්වයක් රජය මැදිහත් වී නෙවිල් ප්‍රනාන්දු බේරා ගැනීමට උත්සාහ දරනවා .
මේ නිසා පොඩ්ඩක් හොයල බලන්න රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගේ සහ ඔහු අවට සිටින පුද්ගලයන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් වියදම් කළේ කවුරුන්දැයි කියලා.
– අරවින්ද අතුකෝරල
PANADURA BEHETH SAPPUWAK
DAGENA HITIYA Dr NEVIL
PANDURA MAN 3 WELA
AMA WATUPEN
HOSPITAL EKAK DALA
MEDICAL COLLEGE DALA
RATA KATA KARAPU
WENNA HEYA.
DATH DOSTHARAYA
NAW 7 GATHA WAGE WADAK ?
All Sinkala businesses are collapsing and Indian Colonial Parasites’ businesses are booming. Dr Neville is one of the pioneers of Ceramic industry in the country.
මට තේරෙන විදිහට දොස්තර නෙවිල් උත්සාහ කලේ පිටරට යන දරැවන්ට සාධාරණ මුදලකට ලංකාවෙම දොස්තර වෙන්න පහසු කම් සලසලා රටට සේවයක් කරන්නය්. GMOA සහ අන්තරේ දොස්තර නෙවිල් ගෙ උත්සාහය විනාස කලා. සය්ටමේ වැහුවා, NFTH බංකොලොත් උනා.
දැන් $ ගෙවල රට ගිහින් දොස්තර වෙන ලමයින්ගෙ ඉල්ලුම වැඩි වෙලා. පිටරට යුනිවර්සිටි ප්ලේස්මන්ට් කරන උන්ට රජ මගුල්. 2018 ප්ලේන් ලෝඩ් එකක් චීනෙට ගියා. තව 500 ක් වත් වෙන රට වලට යන්න ඇති. හෝලි දොස්තරලට, අන්තරේට ජොලි. කුහක මනස් ඇති උන් ඉන්නකන් අපේ රටට හරි යය්ද?
මේ සියල්ලටම මුල කාලකන්නි ජී එම් ඕ ඒ එකටයි පෙරටුගාමී ත්‍රස්තවාදි කල්ලියටයි කොන්දක් නැති ආණ්ඩුව යටත්වීම මහින්ද මහත්තයගෙ කාලෙ කිසි ප්‍රශ්ණයක් නැතිව මේවා කරගෙන ආවා.
මුදල් ගෙවා වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් විශ්ව විද්‍යාල ඉන්දියාවෙ, චීනයේ, එංගලන්තයේ මෙන්ම බොහෝ රට වල තියනවා. ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල්වීමට ලකුනු මදි නමුත් ඉහල සමාර්ථ ඇති අපේ ලමය් මුදල් ගෙවා ඒවායෙ ඉගනගෙන ආපසු ඇවිත් SLMC එකේ රෙජිස්ටර් වෙලා රජයේ රැකියා කරනවා. ඒ ලමය් මුදල් ගෙවා සය්ටමේ (ලංකාවෙ) ඉගන ගන්නවට අපේ දොස්තරල, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො විරැද්ධය්. සය්ටමේ ප්‍රමිතිය මදිලු. මුලදි ප්‍රමිතිය නොතිබූ රජරට වෛද්‍ය විද්‍යාලෙ ප්‍රමිතිය හැදිලා. දොස්තර නෙවිල් බැංකු ණයක් ගෙන NFTH එක හැදුවෙ සය්ටමේ ප්‍රමිතියෙ අඩුපාඩු හදන්නය්. හැබැය් දොස්තර සහ අන්තරේ මාපියාව සය්ටමේ ප්‍රමිතිය උස්සන්න අත හිත නොදී වහපියව් කිව්වා. වැහුවම කියනවා රටේ සල්ලි කාබාසිනියා කලාලු. මෙහෙම මනස් ඇති උන් ඉන්නකන් අපේ රටට හරි යය්ද?
Gon bando! Lakunu madi kathawak neha. Al nethuwa ena dostharagen umbe lamai beheth gannnayawanawada? India and alkecsandriya wala pandutak gane dostarala.
umbala wage gon JVP ewun innakam me rata hadanna baa
මුදල් ගෙවා ඉන්දියාවෙ නේපාලෙ වෛද්‍ය විද්‍යාල වල ඉගනගෙන ඇවිත් SLMC එකේ රෙජිස්ටර් වෙලා රජයේ රොහල් වල දොස්තර වෙනවා. SLMC රෙජිස්ටර් වෙන්න A/L අවශ්‍ය නැහැ. ඇමරිකාවෙ දෙන්නෙ MBBS නෙවෙය් MD. උඹේ ලමයගෙ දොස්තරගෙ A/L සහතිකේ බිච්චියෙ එල්ලල තියනව උඹ දැක්කාද? ඇමරිකාවෙ එංගලන්තෙ නේපාලෙ මෙඩිකල් කොලෙජ් යන්න A/L අවශ්‍ය නැහැ. විභාග ගනනාවක ප්‍රථිපල ඒ රටවල පිලිගන්න බව උඹ දන්නෙ නැහැ නේද?
උබනම් ගමරාල කෙනෙක්ම තමා. ගොන් හරකා.
Bando…. You can qualify from an outside University BUT such qualified doctors must pass standardised exam conducted by the SL Medical Council to practice.
This is the norm everywhere.
Most countries require not just medical professionals but many a desipline to pass standardization tests for which no one argues against.
Most countries require not just medical professionals but many a desipline to pass standardization tests for which no one argues against. What we’re emphasizing Is the current need of paid education to fill the need/gap.
Banda …….For sure getting paid for each comment ?
Dilini; I cannot help if truth hurts hypocrites. Another point, I need not put myself for sale.