නෙළුම් කුළුණෙන් කිසි වැඩක් නැ.. හොදයි බිමට පැනලා මරෙන්න..- ටිල්වින්

February 5, 2018 at 10:40 am | lanka C news
නෙළුම් කුළුණෙන් කිසි වැඩක් නැ.. හොදයි බිමට පැනලා මරෙන්න..- ටිල්වින්

කොළඹ නගරය මැදඉදිවන නෙළුම් කුලුන පැනලා මැරෙන්න හොද බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඌව පරණගම ප්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

‘ආණ්ඩුව පම්පෝරි ගහනවා. රටේ සංවර්ධනයක් වුණා කිවුවට අපිට වුණ සංවර්ධනයක් නැහැ. ඔය නෙළුම් කුලුන හොඳයි අපිට පැනලා මැරෙන්න.

අපිට රූපවාහිනියේ විවිධ දේවල් පේනවා. අධිවේගී මාර්ග හැදුවා කියනවා. ගුවන් පාලම් විවෘත කරනවා. නෙළුම් පොකුණු තියනවා. නෙළුම් කුලුනු තියනවා. ඔය නෙළුම් කුලුන ලංකාවේ තියන උසම කුලුන. ඒකේ උඩ හෝටලයක් තියනවාලු. ඒ හෝටලය කරකෙනවලු. කුලුනට නඟලා ඒ හෝටලයට ගිහිල්ලා තේ කෝප්පයක් අරගෙන මෙසේ වාඩි වෙලා ඒක බොන ගමන් එක වටයක් කැරකෙන කොට මුළු කොළඹම බලන්න පුළුවන්.

දැන් ඌව පරණගම ඔබට මොකටද මේක. මෙතන මේ කහට කෝප්පයක් බොන්න නැතිව ඉන්න අපිට ඕකට ගිහිල්ලා තේ කෝප්පයක් බොන්න පුළුවන්ද. ඒවා හදන්නේ අපිට නෙවෙයි. මේවා හදන්නේ වෙන පම්පෝරී ගහන වෙන පන්තියකට.

අපිට ජීවත් වෙන්න වෙලාවට වගාවන්ට වතුර ටික නැහැ. වෙලාවට පොහොර ටික නැහැ. අස්වැන්නට මිලක් නැහැ. රස්සාවක් නැහැ. ඉඩමක් නැහැ’

– lankatruth

37 views

33 Comments to “නෙළුම් කුළුණෙන් කිසි වැඩක් නැ.. හොදයි බිමට පැනලා මරෙන්න..- ටිල්වින්”

  1. dula says:

    අනුර කුමාර ව්‍යාපාරික පංතියේ ආසන වෙන්කරගෙන ගුවන් සවාරි යන්නේ උඹලා කැට හොල්ලලා ගන්න සල්ලි වලින් වෙන්න ඇති. ජෙප්පෝ තරම් කුහක ගන්කබරයෝ සෙට් එකක් මේ ලෝකෙම නෑ

  2. Padmini says:

    ubata marenna onanam belle gallak gatagagena ubalagema lindakata panpan, ubage narakadi le nelum kuluna laga thawaranne nathuwa

  3. JVP says:

    අධිවේගී මාර්ග – වැඩක් නැ
    ගුවන් පාලම් – වැඩක් නැ
    නෙළුම් පොකුණ – වැඩක් නැ
    නෙළුම් කුලුන – වැඩක් නැ
    යහපාලනය – මරු
    අපි විපක්ෂයේ පොරවල් – JVP

  4. සමන්මලී says:

    බඩු මිල අහස උසට ඉහල නැග ඇත. බැදුම්කර හොරුන්ගෙන් රට විනාස වී ඇත. පාලනය බර ගත්තේ ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවන බව කියමිනි. මේ වන විට ජනතාවගේ කටේ පස් පමණක් ඉතුරුව ඇත. චන්ද හිගා කන්නට එන අමන දේශපාලුවන්ට හරක් ලින්ගෙන් තලියයුතු කාලය එලබ තිබේ . ජනතාවනි මේ පච රාලලලට රැවටුන ඇති . මුන් සුර සැප විදින්නේ හොරකම් කරන්නේ හොර අබුවන් නඩත්තු කරන්නේ ඔබේ වටිනා චන්දයේ පිහිටෙනි. මෙම පහර අමනයන් එලවා දැමිය යුතු කාලය එලබ තිබේ.

  5. shaun says:

    hondainam honda de karala pennannako

  6. මැරියන් පලයන් says:

    දහ වෙනිදට උබට වෙන්නේ ඕක තමා. පලයන් පවා නොදී. රට නොකා වලදාපන්.

  7. වැඩිහිටියා says:

    උඔලනේ කිව්වේ අධිවේග හදන්නනේ කිරිපැනි ගේන්න කියල දැන් කිරිපැණි ගේනවද බොරු කියන්නඑපා ටිල්වින් ගිහින් බලන්න මැලේසියාවට

  8. david millibanda says:

    You Tilvin moron, its better U jump off the Nelum Kuluna and commit suicide.
    the country will be better off without one JVP idiot.

  9. vishnu says:

    බිමට පනින්න නෙවයි තොපි වගේ පර හැත්ත
    ඔතෙන්ට ගෙනිහිල්ල බිමට තල්ලු කරන්න
    මකබෑවිල යන්න

Main News