නෙළුම් කුළුණ ඉදිකරන්නේ ජනපතිගේ උපදෙස් මත..
September 6, 2017 at 10:00 am | lanka C news
මෙරට ඉදිවන උසම ඉදිකිරීම යයි සැලකෙන ‘නෙළුම් කුළුණ’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ නිරීක්ෂණය කරන ලදී.
ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් එහි ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය එන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට නියමිතය.
එමෙන්ම පැලවත්තල අකුරේගොඩ ඉදිවන නව හමුදා මූලස්ථානයේ ඉදිකිරීම්ද ජනාධිපතිවරයා ඊයේ දිනයේ නිරීක්ෂණය කල අතර එම ව්‍යාපෘතියේද කටයුතු කඩිනන් අවසන් කිරීමට උපදෙස් ලබා දුන්නේය.
Yako me salli Mahinda ge neve. Gini poliyata naya arn kara sobana vada. apita avshyama devlda mea.
Moka plan karath pawathina rajaya eva open karanawa. ithin eke varadeda mokadda ?
ehakota katunayaka highway eka , Ramboda umaga mara witharak kala wage open kale…
Menna Sirage wahalek… Yako wahalkan korapan pirimiyekta…
aba MODA HARAKO thota pissuda Lanka Ithihasaye thibuna danatath thiyena asaarthakama Anduwata Kadeyanna..
Please get a brain check done immediately..
ඔව්වා හදන්නැතුව ඉන්නකොට කියනවා සංවර්ධනේ නැවතිලා කියලා හදනකොට කියනවා අපි කරපුවා කියලා කවුරු හැදුවත් ණය ගෙවන්නේ මේ රටේ මිනිස්සු.
කොහොමද මගෙ වැඩ.
අනුන්ගේ මගුල් ගෙදරදී සලකන්න ගියා වගේ
Appatasiri meya dena upades.Me tikata hari ugathek welane.