නෙළුම් කුළුණ කොළ පාටින් දල්වයි.. පුංචි ඡන්දය වෙනුවෙන්ලු…

December 16, 2017 at 11:20 am | lanka C news
නෙළුම් කුළුණ කොළ පාටින් දල්වයි.. පුංචි ඡන්දය වෙනුවෙන්ලු…

කොළඹ නගරය මධ්‍යයේ ඉදි වෙමින් ඇති නෙළුම් කුළුණේ ආලෝකය හදිසියේම කොල පැහැයෙන් දල්වා ඇති බව සමාජ ජාලාවන්හි පින්තූර සංසරණය වෙමින් ඇත.

මෙතෙක් එය පැවතියේ නෙළුම් මලක වන් ලා රත් පැහැ ආලෝකයකි.

මෙය හදිසියේ කොල පැහැයට හැරී ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විය හැති බවටද මත පලවෙමින් ඇත.

ලෝකයේ කොළ පැහැයෙන් පිපී ඇති එකම නෙළුම් මල මෙය විය යුතු අතර එය ගිනස් වාර්තාවක්ද විය හැක.

ශ‍්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ සියළුම කටයුතු පාහේ පාලනය කල හැකි ලෙස නෙළුම් කුළුණ ඉදිවන්නේනේ දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ලද වෙමිනි.

කොළඹ හැරුණු කොට බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමු, දකුණ පළාත්වල බටහිට බෑවුමේ පිහිටි බොහෝ ප‍්‍රදේශයන්ට රාත‍්‍රී කාලයේදී නෙළුම් කුළුණ දිස්වෙයි.

144 views

15 Comments to “නෙළුම් කුළුණ කොළ පාටින් දල්වයි.. පුංචි ඡන්දය වෙනුවෙන්ලු…”

  1. Anibal says:

    Hoow…. Hoow… Pata Maaru Karanna baha ..Oka MaRa Hadapu Comis Kuluna

    • leel says:

      මේ වගෙ හරක් පාලනයක් දැක්කමයි…..නෙලුම කොලපාට උනාට වැඩැක් නැ ඔයි….මේ ලන්කාවෙ පිපෙන නෙලුම් මලේ පාට ගමෙ පොඩීකා පවා දන්නව….මේ වඩේ කරපු එකාට අපි විතරක් නෙමෙයි යු. න් පි උනුත් හිනා වෙනව ඇති…..

  2. love nature says:

    බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
    බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
    කොහොම කළත් බෑ නොහෙලා දැනගනු
    නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

  3. Gamunu Dias says:

    Election commission should be informed this. It is the violation of election law.

  4. Upali says:

    හොඳ සිහලෙන් කියනවා නම් මෙවට කියන්නෙ “චූඩමෝන්” හෙවත් “පන්ගෝට්”

  5. YAMA DUTHA says:

    Color change does not mattet lotus bud will give the victory

  6. Sampath says:

    Dan me.kuluna haduwe madamulan idam.wikunalada. kisima wadakata nathi sobana wadakaia salli wiyadam karala eka Dana mahindage wadak widiyata udam ananne Mahina gathi withara. Rate pasal kiyak mekata giya salli walin hadanna thibunaada. Rohal kiyak hadanna thibbada. Sanniwedana kulunak one nha. Loka welada madyastha aye ihalama.mhal khipaya sanniwedana katayuthu sadha Yoda ganna thibuna

    • Lapaya says:

      Moda haraka uba iskole 8 wath pasda. Hitan saha gonja nam 8 hari pas.

    • Dixon says:

      What an idiot are you?

    • daham says:

      ohe nam leth kola paata moda harakek. lokaye hama ratakama paahe me wage sanniwedana kulunu thiyenawa. evaye watinakama danne mole athi minissu misak harak noweyi. harako, me salli viyadam karala ratak vatina nirmaanayak ratata labuna. ohege unp lokka maha bankuwa hora kewa kiyanne avurudu 35ka yanakamma me rate mahajanayage salli thamayi e unge prayojaneta gaththe. munge pawul pitinma handi gavila yanawa idiriyedi. unta pandam allana nattantath wenne ekama thamayi.

    • Pamsath says:

      Booruwek wunata kamak naha. Me wage thappulanakota booruwa kiyala ahuwenawa.

    • chan says:

      samahara aya hithana deyak thama ayi me vage de haduve rohalak pasalak hadanna thibba neda kiyala .oya kiyana ayata thiyenne MR gekale kochchara paraval rohal pasal haduvada kiyala hoyala balanna

      me anduva bookkuvak vath hadanne nathuva meka kolapata karapu eka vitharak kale ayida kiyala ahapallako

    • SWoRD says:

      ඔන්න මොලේ කිසිම දෙයක් නැති UNP එකටම ගැලපෙන කෙනෙක් උත්තර දීල තියෙනව​. ගොන් ප්‍රශ්න අසා තමන් ගේ නොදැනුවත් කම ලෝකෙට පෙන්වන්න ලැජ්ජ නැද්ද ?
      නෙලුම් කුළුන කියන්නෙ කුමක්ද කියා මේ නිවුස් එකේම කියල තියෙනව​.

  7. Subramaniam Pille says:

    What ever the color they put, still it’s a “LOTUS”, the symbol of JO. Everybody who sees it remembers the “Greatest Leader of Sri Lanka Mr. Mahinda Rajapaksa”.

    – Subraminam Pille

  8. BARCARDI says:

    Scientific government !

Main News