නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි.. නෙළුම කියන්නේ බුදු පියාණන්ට..- නැරඹීමට ආ හිමි නමක්..

September 16, 2022 at 9:20 am | lanka C news
නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි.. නෙළුම කියන්නේ බුදු පියාණන්ට..- නැරඹීමට ආ හිමි නමක්..

නෙළුම් කුළුණ උඩට පැමිණි විට තුසිත දිව්‍ය ලෝකයට ආසන්න වූ බවක් හැගී යන බව කොලඹ නෙළුම් කුළුණ නැරඹීමට ආ භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කරති.

නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදු පියාණන් වහන්සේ බවද පැවසූ උන්වහන්සේ නෙළුම් කුළුණට පැමිණි පසු මානසික ආතතිය දුරුකර ගත හැකි බවද කියා සිටියහ.

දැනුම විනෝදය ලබා ගැනීමට ද අවට සිරියාව නැරඹීමට එහිදී හැකි බවද පැවසූ උන්වහන්සේ මෙම ස්ථානය රැකගැනීම අපවිත්‍ර නොකිරීම සියලු දෙනාගේම වගකීමක් බවද කියා සිටියහ.

71,306 views

52 Comments to “නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි.. නෙළුම කියන්නේ බුදු පියාණන්ට..- නැරඹීමට ආ හිමි නමක්..”

  1. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    ලංකාවේ ජනතාව දෙව්ලොව තමයි මේ දවස් වල ඉන්නෙ .මේගොල්ලන් ට නම් දානය වලදලා හොදට සැතපෙනවා .

    • අනේ ගොනෝ says:

      ඒ නිසා තමයි මීහරකො මේ වගෙ ව්‍යාපෘති ඕන වෙන්නෙ

  2. කොස්ගම සීලරතන says:

    මහනායක හාමුදුරුවන්ට නිවන් යන්න කලින් කොළඹ-මහනුවර අධිවේගී මාර්ගයේ යන්න දොළ දුකක් හැදුනු එකේ මේවා මොනවාද ….?

    මහා එවුන් හිටගෙන කොරනකොට, පොඩි එවුන් දුව දුව කොරනවා කියන්නේ මේවට.

    මහා එවුන් ට ධර්මය නොතේරීම තමයි මේ හැම අවුලකටම මුල…..☸☸☸☸

  3. Buddhist says:

    Nelum mala hadenne kasala wathure, e hinda lankawe parlimenthuwe inna kasalayo okkoma ekkawwela hadala thiyenneth Pohottuwa = SLPP.

  4. Dengu Nona says:

    ගෝඨාට මඩ ගහන්ඩ අශූචි චමුදිතයා වීඩියෝ හදනව වගේ
    තවත් සමහරු නිව්ස් හදනව බුද්ධාගමට අපහාස කරන්ඩ.

  5. Night-wolf says:

    Appa shantha, No comments about that damn statement

  6. Sweden Man says:

    Ehe katu aninawa wage danenawa athi kalakanni adu kule para jeeppanta dan ithin.

  7. David Milli-banda says:

    Towers are tourists attractions.
    Lot of income can be made if correctly administered.

    Hope, there would be no stealing and people will keep it clean & the maintenance will keep it clean.
    Any person found throwing rubbish in or around the vicinity or desecrating .must be punished with a hefty fine.

    Wonder why it took so long to open it?

  8. JR says:

    මේ දහජරා කහකඩ හැත්ත ඉන්නකං සිංහල බෞද්ධයන්ට අබසරණයි…

  9. Ravi says:

    Ane ganayo thusitha loke dakke Abayatissage siwura athuleda.

  10. Lahiru says:

    නොදකින් මේවගෙ පිස්සු ගණයො තමයි රට කන්නෙ ඕක උඩට නැගල පැනපිය බිමට කෙලින්ම තව්තිසාවට😄😄😄😄

Leave a Comment

Main News