නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ මහින්ද හැදුවේ ශ‍්‍රීලනිපය වනසන සැලැස්මටයි.. මට එය දැනුයි තේරෙන්නේ..- වෙල්ගම

November 15, 2019 at 6:26 am | lanka C news
නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ මහින්ද හැදුවේ ශ‍්‍රීලනිපය වනසන සැලැස්මටයි.. මට එය දැනුයි තේරෙන්නේ..- වෙල්ගම

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ආදී දේවල් ඉදි කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කිරීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එදා තමනට එය නොතේරුනද දැන් හොඳින් තේරුම් ගොස් ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ කුරුණෑගල දී පැවැති ‘අපි ශ‍්‍රී ලංකා’ සමුළුව අමතමිනි.

42,986 Viewers

25 Comments to “නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ මහින්ද හැදුවේ ශ‍්‍රීලනිපය වනසන සැලැස්මටයි.. මට එය දැනුයි තේරෙන්නේ..- වෙල්ගම”

  1. podieka says:

    mara molayak nova thiyenne

    • tikka says:

      පක්ෂයක බහුතරය හිමි එකා නායකය උනොත් නෙ බොල පක්ෂෙ දෙකඩ නොවී රැකෙන්නෙ.. යටින් ගේමක් දීල සුළුතර මනාපයයි සතුරන්ගෙ මනාපයයි අරන් සිරා ජානාදිපති උනාම අවු. 4.5ක් දුන්නා සිරාට තමන් නියම නායකයෙක් කියල පෙන්නන. මොකද උනේ.. ජෝකර් උනා.. ඉතින් පක්සෙ එවුන් 2ට 3ට කැඩුනෙ ඒ නිසා.. විනාසෙ එතනයි. ඔය චෝදනාව කරන්න තිබුනා 2015දි මහින්ද පක්සෙ නායකත්වයෙන් ඉවත් නොවුනනම්.

    • Ane Mage Kata says:

      Aka therenna avurudu hatha atak giyaata daen karan gonkama therenna loku kaalayak gathavenne naeha. Heta aniddaama therei.

  2. Fedrick Krishan senarath says:

    මිනිහට ඉන්න ගැහැනු ගාන අනුව ගොඩක් එවා අමතකයි තේරුම් යනකොට අශ්වයා පැනගිහින් නයනා නම් තේරුම් අරන් ඉන්නවා ඇති නේද නයනා වැනි සුදෝ කියලා

  3. වලා says:

    කොහොමෙයි මගේ මොළේ

  4. Alapaluwa says:

    නුඹ මහා සක්කිලි බල්ලෙක් පක්ෂය පවා දීපු ජඩයෙක් නුඹට නැවත දේශපාලනයේ අනාගතයක් නැ.ඉර්ශියාකාර කුහක අවලං කුපාඩියෙක්තෝ.මුළු රටම දන්නවා තෝ ගැන.

    • SrI Lankan says:

      අනේ අලපාලුවා නැද්ද තව විශේෂණ පද ටිකක් දාලා මේ පාහරයව විස්තර කරල ඌට මෙහෙම හරි බැනල හිත සනසවා ගන්න.

  5. නිළමේ says:

    පක්ෂයක් , පාටක් , ජාතියක්, ආගමක් , කුලයක්, උස් මිටි භේදයක් ඕන නෑ රටේ ජාතික ආරක්ෂාව හා සංවර්ධන ය කරනවා නං ඔහු තමා සැබෑ නායකයා.

  6. Dp says:

    උඹ වගේ ගොන් මැට්ටෙක් .අර විස්කි බොන නාකි ගෑනිගේ මොලේම තමයි දැන් මූටත් තියෙන්නේ .නෙලුම් පොකුණ පටන් ගත්තේ කවදද. සිරිසේනයි චන්ද්රිකයි තමයි ඔය පක්ෂේ කෑවේ. රාජපක්ෂ එක්ක තියෙන වෛරයට UNP එකට පක්ෂේ පාවල දුන්න .රටට ආදරේ කරන ජනතාව පක්ෂයක් හදාගත්තා. ඔය බහිරවයෝ ටික ගියාම මහින්ද ඕක ආයෙත් ගන්නවා .එතකොට කියන්න දෙයක් දැන්ම හදාගනින්

    • ගල්මංගොඩ says:

      සිරිසේන පක්ෂය කෑවෙ නෑ මිත්රයා. චන්ද්රිකා ගෙ කුහක කමට යටි උගුල් ගහල පක්ෂය ඇතුලෙ සිරිසේන විරෝධයක් හැදුවා.

      නිදහස් පක්ෂයෙන් බිහිවුණ සාර්ථක ම ශක්තිමත් ම සහ ජනප්රියම නායකයා වන මහින්ද රාජපක්ෂ වටා සාමාජකයින් එකතු වීම සිරිසේනගේ වරදක් නෙවෙයි. ඒක මහින්ද රාජපක්ෂගේ ශක්තිය නිසා වූ දෙයක්. සිරිසේන වෙනුවට මහින්ද වගේම නායකයෙක් එතන හිටියත් වෙන්නෙ ඔය ටිකමයි.

      පෙර වැරදිත් හදාගෙන අලුතෙන් පත් වන රජය ගෝඨා-මහින්ද එක්ක අලුත් ගමනක් ගියොත් වසර 60 කට වත් පොහොට්ටු ආණ්ඩුව පෙරලන්න බෑ.

  7. Nihal says:

    NAYANAGE ATHAL BASSE MAGE LOKU MOLA NISANE – DANUI THERUNE

  8. නයනා වතී says:

    මෝඩ ගව යකුට වඩා මෝඩ යි අනේ ඔයා.

  9. Vesamuni says:

    meya muladi thama desapalana kapatikama sarthakawa wasaagena hitiyath, daennam mole hondatama manngnam. welgamata thibune ahinsaka aashaawak: mahinda janapathi eya agamaethi. namuth gota ekka ewa baeri nisa ohuta mahindath epa una. okai une man hithana haetiyata.

  10. Nayana says:

    ඒකෙන් අපිට තේරෙන්නේ ඔබට දුරදක්නා නුවනක් නැති බවයි.

  11. ගල්මංගොඩ says:

    පක්ෂයක් රකින්න ජීවිතේ වුණත් දෙන්න ලෑස්ති මේ බස් යකයි වයින් යකින්නයි බෝම්බ ගහල මිනිස්සු මරද්දි ලේ සුවද විද විද දත කට පූට්ටු කරන් හිටියා. ඒ වගේ එවුනුත් එක්කම ඒ පක්ෂයත් නැති වෙන එකමයි හොද.

    නෙලුම් පොහොට්ටුව නෙවෙයි කොහිල දණ්ඩෙන් ආවත් මහින්ද රාජපක්ෂ හදන පක්ෂය හැර වෙන මොකෙක්වත් අපි දිනවන්නේ නෑ.

    පොහොට්ටුවට ජය වේවා!!!

  12. Alapaluwa says:

    අපි අවා චන්දය දෙන්න අපේ සැබෑ වීරයාට. ගොන්වස්සෝ තෝ බලයේ සිටිනවිට මුළු හිතේම තිබුනේ රුහුනුකුමරි ධාවනය කරණ එකමිසක් වෙන මොනවද තෝ කළේ? දැන් තොට එකතුවෙලා ඉන්නවා විස්කිබෝන නියම වේසකුමාරියෙක් පලයන් තොලොන්චිවෙලා මේපාර දේශපලනයෙන්ම

  13. Chan says:

    කොහොමත් මෙයාට ගොඩක් දේවල් තේරුම් යන්නෙ පරක්කුවෙලා…. 16න් පස්සෙත් දේවල් තේරුම් ගනියි ….

  14. MD says:

    🐂🐃🐂🐃🐂🐃 APE PATTIYE EKEK KIYALA WALGAMAYA PILI ARAGENA.YANTAM ATI EHEMAWATH KIWWA.

  15. Sujith says:

    වැදගත් වන්නේ පක්ෂ නෙමෙයි. පක්ෂ හැදිගෑවිල ගියත් අපට කමක් නෑ. වඩා වැදගත් ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙලයි.

  16. jay says:

    මේ අදහස අද කීවට කමක් නැහැ. මට හිතෙන්නේ වෙල්ගම කියන්නේ පොහොට්ටුවට ආදරේ කරන පොහොට්ටුවේ ආරක්ෂාව වෙනුවෙන් සතුරු කදවුරේ ඉන්න අපේ මිතුරෙක් කියලයි. මහින්ද මහත්තයා පැරදුණු වෙලාවේ මහින්ද මහත්තයා ආපහු ගේන්න බරටම වැඩ කළ නායකයෙක් තමයි වෙල්ගම. අනික ඔහු පරිණත දේශපාලකයෙක්. සුළග හමන දිසාවත් පොළොව රත්වෙන විදියත් ඔහු හොදට දන්නවා. ඔහු කවදාවත් මෝඩ තීරණ ගන්න විදියක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ පොහොට්ටුවට විරුද්ධ වෙනවා කියන එක රගපෑමක් කියලයි හිතෙන්නේ.

  17. praba says:

    පලයං බන් යන්න. උඹ කව්ද මහින්දට ගහන්න. පරයා

  18. Gonsun says:

    Ado muusalaa wele madakariyo, Nelumkuna yanu rate Digital Tharanga Vidyuth Sannivedanaya adi dahasakata 1000 ta wada usa kulunak avashya nisa hedu ekaki.

    Tho kiyana kale, Maiyata dura diga hithen molayak thibunanam, thota ea bave nopenunanam,
    Mayiyage Mole 100%100, thoge asuuchi mole 0.0000%100

  19. bop says:

    the renawa nam wasikiliyata yanna.

  20. numb says:

    ඔයා ටියුබිි ලයිටිි එකක්නේ

  21. baladora himi says:

    ඒකට කමක් නෑ, රට හැදුවනි.

Main News