නෙළුම් කුළුණ විවෘත කරන්න සූදානම්..

December 3, 2018 at 12:00 pm | lanka C news
නෙළුම් කුළුණ විවෘත කරන්න සූදානම්..

කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකර ඇති නෙළුම් කුළුණ මේ මස 25 වන දින විවෘත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සන්දේශ ඇමති සී.බී. රත්නායක මහතා සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමට සිදු කරන බවද ඒ මහතා කියා සිටියේය.

නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසු මෙරට සන්නිවේදන කටයුතු වැඩි ප‍්‍රමාණයක් ඒ ඔස්සේ සිදු කිරීමට හැකි වනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.

212 views

11 Comments to “නෙළුම් කුළුණ විවෘත කරන්න සූදානම්..”

  1. danapala says:

    JAYAWEWA! SUDUSSATAMA SUDUSU DE LABIYA YUTHU!

  2. Nevil Sinnaia says:

    👍 well done. We are so proud as Sri Lankans.

    • Ravi says:

      Proud of what?

      • mahsen says:

        proud of fighting to save the country from Ranil and the Stooges. The Nelum Kuluna is the symbol of victory over Tigers and Ranil and the clang. It should be opened by MR and MS

        • click says:

          In the same way, you have to be very proud of handing over the country to MR and the Stooges.

  3. Winners says:

    ජය වෙිවා…

  4. ගුරුගේ says:

    අනේ මාගල මහත්තයෝ මෙදා සැරේ මාතරින් ඔයා පරාදයි එහෙනම් බලන්න. බද්ධික පතිරණ දිනන්නේ ඔයා තාත්ත වගේ ගෙදර ඉඳන් මොනාහරි කරගෙන ඉන්න. නැත්නම් හිතල බලල තීරණයක් ගන්න.

  5. Saradiel says:

    පොහොට්ටුවට ජයවේවා මීලග කුලුන පිපුන නෙලුම්මලක් කරමු

  6. Hari says:

    ATHI WADE MOKKADA AYALA VIURTHA KARAI APPE TAX MUDALIN KARAPUDEWAL

    • Kate says:

      Ethakota Raniya vivurtha kale minihage gedharing genathla viyadham karapu ewayin hadhapuwadha?

Main News