නෙළුම් කුළුණ විවෘත කරන්න සූදානම්..
December 3, 2018 at 12:00 pm | lanka C news
කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකර ඇති නෙළුම් කුළුණ මේ මස 25 වන දින විවෘත කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සන්දේශ ඇමති සී.බී. රත්නායක මහතා සදහන් කරයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම විවෘත කිරීමට සිදු කරන බවද ඒ මහතා කියා සිටියේය.
නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසු මෙරට සන්නිවේදන කටයුතු වැඩි ප්රමාණයක් ඒ ඔස්සේ සිදු කිරීමට හැකි වනු ඇතැයිද ඒ මහතා සදහන් කලේය.
JAYAWEWA! SUDUSSATAMA SUDUSU DE LABIYA YUTHU!
ජයෙන් ජයම වේවා !!!
👍 well done. We are so proud as Sri Lankans.
Proud of what?
proud of fighting to save the country from Ranil and the Stooges. The Nelum Kuluna is the symbol of victory over Tigers and Ranil and the clang. It should be opened by MR and MS
In the same way, you have to be very proud of handing over the country to MR and the Stooges.
ජය වෙිවා…
අනේ මාගල මහත්තයෝ මෙදා සැරේ මාතරින් ඔයා පරාදයි එහෙනම් බලන්න. බද්ධික පතිරණ දිනන්නේ ඔයා තාත්ත වගේ ගෙදර ඉඳන් මොනාහරි කරගෙන ඉන්න. නැත්නම් හිතල බලල තීරණයක් ගන්න.
පොහොට්ටුවට ජයවේවා මීලග කුලුන පිපුන නෙලුම්මලක් කරමු
ATHI WADE MOKKADA AYALA VIURTHA KARAI APPE TAX MUDALIN KARAPUDEWAL
Ethakota Raniya vivurtha kale minihage gedharing genathla viyadham karapu ewayin hadhapuwadha?