නෙළුම් කුළුනට අලූත් නමක් දමයි.. මේ වසරේ වැඩ අවසන්..

October 1, 2018 at 3:50 pm | lanka C news
නෙළුම් කුළුනට අලූත් නමක් දමයි.. මේ වසරේ වැඩ අවසන්..

කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ඉදිවෙමින් පවතින මේ වසර අවසානයේ වැඩ නිමවීමට ද නියමිත නෙළුම් කුළුනට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අලුත් නමක් යෝජනා කර තිබේ.

ඊයේ දිනයේ මාතර දී පැවැති එක්සත් ජාතික පක්ෂ ජන හමුවකදී ඔහු යෝජනා කළ නෙළුම් කුළුණ වෙනුවට පගා කුළුණ ලෙස යෙදිය යුතු බවයි.

ඇමතිවරයා සඳහන් කරන්නේ මෙම කුලුන පගා ගැසීමේ සංකේතය බවත් පොහොට්ටුව යනු පගාවේ සංකේතය බවත්ය.

193 views