නෙළුම් කුළුනේ කෝටි 200ට අගමැතිත් පැටලේ.. චීනයේ තානාපති සමග සාකච්චා..

September 18, 2019 at 12:00 pm | lanka C news
නෙළුම් කුළුනේ කෝටි 200ට අගමැතිත් පැටලේ.. චීනයේ තානාපති සමග සාකච්චා..

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමේදී අත්තිකාරම් ලෙස ලබා දුන් රුපියල් කෝටි 200 මුදලක් ලබාදුන් සමගාම හා මුදල අතුරුදන් වීම ගැන ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන එහිදී වැඩි වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් සඳහන් කළේ අදාළ සමාගම සත්‍ය එකක් දැයි සොයා බැලීමට තමන් චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට යවා බැලූ නමුත් එවන් සමාගමක් එහි නොතිබූ බව ඔහු පැවසූ බවත්ය.

63,388 Viewers

9 Comments to “නෙළුම් කුළුනේ කෝටි 200ට අගමැතිත් පැටලේ.. චීනයේ තානාපති සමග සාකච්චා..”

  1. maraya says:

    Send these traitors to jail …People of Srilanka send Yahapalanaya to hell

  2. Saradiel says:

    මහා බැංකු හොරුන්ට මේක මොන කජ්ජක්ද?

  3. Niru says:

    Leader of the 40 thieves want investigate a “robbery “ this can only happen in unp ruled srilanka curtesy 6.2 million assholes

  4. chandapala says:

    සිරිසේනගේ පුස්වෙඩි වලින් රටම අමාරුවේ.

    • Rata Wenuwen says:

      ((PamBaya )මූව කාපු දිරච්ච ලනුව නිසා මූට ලූශ් මෝශන්, ඇඟේ හැමතනම උලාගෙන, දැන් ඌටම ගඳලු

  5. Kadiya says:

    දැන් දීපල්ලකෝ උත්තරේ. කරුණාසේන කොඩිතුවක්කු අමතලා ජනාධිපති නියෝගය දුන්නේ කොහොමද? විදේශ කටයුතු අමාත්‍යාංශය හරහාද? එහෙම නැතිව ගත්තා ෆෝන් එක දුන්න කෝල් එකක් “කරුණාසේන කොඩිතුවක්කු මහත්තයෝ මෙන්න මේ කොම්පැනිය තියෙන්නේ කොහේද ?” කියල ඇහුවට උත්තරේ හම්බවෙන්නේ නැහැ. ඉතින් සිරිසේන නෑවා. තව තවත් නානවා. මේ රටේ මිනිස්සු ප්‍රසිධියේ ජනාධිපතිට අභියෝග නොකලට දැන් වැඩේ ජාත්‍යන්තරේ තියෙන්නේ.

  6. Raj says:

    President Sirisena is in hot waters! This time he has no escape!

  7. HARAMANIS says:

    KODI THUWAKKU MAHATHA PRESIDENT TA LANUWAK DILA

  8. raju says:

    Ranil meka hoyanna mahansi wenne chanda wasi ganna,, me unanduwa aprail 21 st apu thorathuru gna hoyannath tibba nam ahinsaka minisu kiyal jeewathun atharada? thuk nodakin me lankawe deshapaluwo

Main News