නෙළුම් කුළුන මහ දුමාරයකින් වැසී යයි.. කොළඹ වැසියෝ කලබල වෙයි..[Photo]

February 28, 2018 at 6:48 pm | lanka C news
නෙළුම් කුළුන මහ දුමාරයකින් වැසී යයි.. කොළඹ වැසියෝ කලබල වෙයි..[Photo]

කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරිම් අවසන් වෙමින් ඇති නෙළුම් කුළුණ මුදුන අද දහවල් කාලයේදී විශාල දුමකින් වැසී යනු දැකීමෙන් කොළඹ නගරයේ ජනතාව කලබලයට පත්ව තිබේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ නෙළුම් කුළුණ ආසන්න ස්ථානයක ඇති වූ සුළු ගිනි ගැනීමක් නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

76 views

8 Comments to “නෙළුම් කුළුන මහ දුමාරයකින් වැසී යයි.. කොළඹ වැසියෝ කලබල වෙයි..[Photo]”

  1. Nishantha says:

    Moosala nelum pohottuwatat oyadema wenna wadi kaalayak nehe

    • Amda says:

      @ Nishantha : දුකට කියන කවි. දැන් ඉතින් සරුන්ගලයක් වත් යවන්න.

    • kith says:

      This comment made by Nishantha shows that he is blind and dumb man who doesn’t see the reality.

    • කැපුවත් රතු says:

      මෝඩ කථා කියන්ඩ එපා ගොන් හරකෝ.
      පොහොට්ටුව මූසලනම් මේ රටේ මිනිස්සු
      ඒකට ලක්ෂ ගානෙන් ඡන්දෙ දෙයිද?

    • Rajiaa says:

      යකෝ නෙළුම් කුළුණෙන් වෙන්නේ රටේ තියන සියලුම සන්නිවේදන ජාල ටික දියුණු වෙන එක… අනිත් එක නෙලුම් කුළුණ කාගෙවත් බූදලයක් නෙමෙයි, ඒක මේ රටේ මිනිසුන්ගේ දෙපලක්.. උඹ නම් sure එකටම බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්…

      • නෙලුම් says:

        නෙලුම් කුලුන චීනෙ උවමනාවට චීනාට ඔත්තුබලන්න හදපු එකක් බව ඔබ දන්නවා ද

    • පිංගුත්තර​ says:

      නිශාන්ත තාත්ත බල්ලෙක්ද​?

  2. Siraa says:

    Gini thiyalawathda?

Main News