නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]
July 22, 2017 at 10:54 pm | lanka C news![නේවි සම්පත් ගැන විමල්ගේ හෙලිදරවුවෙන් ෆොන්සේකාට යකා වැහේ… දිගට හරහට විමල්ට බැණ වදී..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/04/Fonseka-1.jpg)
පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ විසින් හාධ්ය හමුවක් අමතමින් නේවි සම්පත් නොහොත් සම්පත් මුණසිංහ නම් පුද්ගලයා ගැන කරන ලද හෙලිදරවුවකට ඇමති සරත් ෆොන්සේකා පිලිතුරු දුන්නේ මෙසේය.
දැන් එතකොට එයාල කොටි නෙවෙයිද?
නේවි සම්පත්ලද?
Last week, Wimal told those ten missing were arrested in connection with an LTTE lorry carrying bomb to Colombo (watch video: http://www.dailymirror.lk/article/Wimal-condemns-arrest-of-ex-Navy-spokesman-132871.html). Now he is saying Navy Commander himself lodged a complaint against Navy Sampath in connection with the abduction of those ten people. Laughable stuff.
තනියෙන් යුද්දේ කරපු මෙයා එක්ක කොටි ෆුල් ශේප්.
යුද්දේ කරපු නැති මහින්ද / ගෝඨා එක්ක කොටි ෆුල් ඔරොප්පු.
මට පේන්නෙ කොටින්ට පිස්සු.
ඇයි කොටින්ගෙ දේශපාලන පෙරමුණ “යුද්දෙ කරපු” ෆොන්සේකා එක්ක එකතු උනා. “යුද්දෙ නොකරපු” මහින්ද එක්ක එකතු උනෙ නෑ.
Thaniyama gahala gahala mahansiyata dan pissu hadila inne
කොහොමත් කලවැද්ද යන පාරත් ගඳයිනෙ. වෙල් විදානෙට කියන්න තියෙන්නෙ ඒක තමයි.
කෙවුලා පිලී ගඳමය
මෙන්න කලවැදි ක්රමය.
නේවි ලොක්කත් එක්ක ආමි ලොක්ක තරහ නම් නේවි එකෙන් පැනල ආමි එකට රිපෝට් කළ කළ හැක.
ආමි ලොක්ක විසින් මල් මාල දමා පිලි ගැනේ.
ම්හ්! කෝ මැක්කා රාජපක්ෂලාට බැන්නෙ නෑ. යරි මදි.
කට ඇරියොත් හත් පොලේම ගා ගන්න ගමන් අනිත් අයට කියනව ගඳයි කියල.ඒ කියන්නෙ විමල් කියූ කථාව හරියටම හරි….
අපි ඉදිරියේදී ප්රභාකරන් දරුවගෙ නළලට පතබෑව ත්රස්තවාදියා අල්ලනවා.
MAMA ETHAKOTATH JOH EKE,
This description fits you very well!
කලවැද්දො හැම තැනම පැටව් දාල.මුළු සමාජෙම ගඳයි.
හමුදා සේවයේ ඉඳියදී වීරයෙක් ලෙස නමක් තියාගෙන සිටි සොල්දාදුවෙක් ලප කුමාරගෙ
සහ මොන්ගලගෙ ලනුකා දේශපාලන මඩ ගොහොරුවට අඩිය තැබීමෙන් බලු මාරක් එකට වැටී ඇත.